IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


වෙළෙඳපොළේ ගෑස් හිඟයක්

රංජන් කස්තුරි

වෙළෙඳපොළේ යළිත් ගෑස් හිඟයක් මතුව ඇතැයි වෙළෙඳපොළේ ආරංචි මාර්ග සඳහන ්කරයි.

ලාෆ්ස් සහ ලිට්රෝ ගෑස් වර්ග දෙකම මේ වන විට හිඟව පවතින බව ද පාරිභෝගිකයෝ මැසිවිලි නඟති

රට තුළ ඩොලර් හිඟයක් මතුව ඇති හෙයින් සහ වාණිජ බැංකු ණයවර් ලිපි නිකුත් නොකිරීම නිසා ගෑස් ආනයනය කළ නොහැකිව ඇතැයි ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පවසයි.



අදහස් (6)

වෙළෙඳපොළේ ගෑස් හිඟයක්

saman Sunday, 19 September 2021 06:32 PM

මුන් ඔක්කොම එකතුවෙලා ජනතාවට කොකා පෙන්නලා ඔක්කොම මිල වැඩි කරන්නයි යන්නේ .කොහොම හරි උන්ට හොරකම් කරන්න සල්ලි එකතු කරගන්න තමා ඔට්ටු වෙන්නේ

:       2       16

amila Sunday, 19 September 2021 06:34 PM

කවුරු හරි මේක බලන්න .දේශපාලකයෙක් ආණ්ඩුවට කියන්න දෝහා කටාර් රජයෙන් කෙලින්ම ගෑස් ටෑන්ක්ස් පිටින්ම ගේන්න සාකච්චා කරන්න කියලා .ඉල්ලන පරක්කුව අපිට කටාර් උදව් කරනවා .ඩොලර් නැතත් භාණ්ඩ හෝ සේවා හුවමාරුවක් යටතේ අපිට ගෑස් ටෑන්ක්ස් පිටින්ම ලංකාවට ගෙන්න ගන්න පුළුවන් .ලොකු වියදමක් ඉතුරු කරගෙන රු .800 ක වගේ ලාභයක් තියාගෙන ටෑන්ක් එකක් රු .1500 ගානේ .රට වටේ බෙදාගෙන යන්න විතරයි තියෙන්නේ .ලෝකේ 2 වැනියට ලොකුම ගෑස් නිදිය තියෙන්නේ කටාර් වල .ගෑස් ප්‍රයිස් එක ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන් .

:       0       16

අබිලින් Monday, 20 September 2021 07:19 AM

අමිල හරි කියමුකො ,කොමිස් කාක්කන්ට සිදුවන පාඩුව පියවන්නෙ කවුද

:       0       2

fairoos Sunday, 19 September 2021 07:24 PM

කාට කියන්නද මේවා .ඊළඟ චන්දෙ එනකම් මිනිස්සුන්ට කරදර තමයි

:       3       17

චන්දන Sunday, 19 September 2021 09:31 PM

වෙන්න බෑ. අද මම ලිට්‍රෝ ගත්තා. එතන තවත් විශාල ප්‍රමාණයක් තිබුනා. හැබැයි කහ එක නම් නැහැ.

:       7       5

අනේ මන්ද Monday, 20 September 2021 05:46 AM

දන්න කවුරුවහරි ඉන්නවනම් කියන්න මට තේරෙන්නේ නැහැ. ඇයි මේ සීයට විස්සක් තියෙන ලාෆ්ස් විතරක් නිතරම නහයෙන් අඩන්නේ බැංකු ණයවර ලිපි ගැන? ලංකාවේ ඛනිජ තෙල් නිෂ්පාදනයක් නැහැනේ ඇයි මේ එල්.සී නිකුත් නොකිරීම ලිට්රෝ වලට බලපාන්නේ නැත්තේ?

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 19 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 139 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 348 0



පුත්තලම ජාජබට
2024 නොවැම්බර් මස 15 320 0

2024 ජනාධිපතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 207134, සජිත් ප්‍රේමදාස 173382, රනිල් ව


යාපනයම ජාජබට
2024 නොවැම්බර් මස 15 452 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 572 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1690 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site