IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


වෙළෙඳ ගනුදෙනුවලට ඉන්දියා රුපියල

(අංජුල මහික වීරරත්න)

තාක්ෂණික  සහයෝගීතාවයට සහ වෙළෙඳ ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල භාවිතයට ගෙන ඉන්දියාව සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කරගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ දී පැවසීය. 

තිරසාර ආර්ථික වර්ධනයට දායක වන ප්‍රධාන අභියෝග රැසක් සාර්ථකව ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව කීවෙි  ඉන්දීය කර්මාන්ත සමූහය (CII) සහ ලෝක ආර්ථික සමුළුව විසින් ස්විස්ටර්ලන්තයේ දී සංවිධානය කරන ලද වටමේස සාකච්ඡාවට සහභාගී වෙමිනි. 

මෙහිදී ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික දැක්ම පැහැදිලි කරමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි සැපයුම් සඳහා පැවති අවහිරතා සාර්ථකව විසඳා ගැනීම ආනයන සීමා ඉවත් කිරීම සහ විදේශ විනිමය ද්‍රවශීලතාවය යථා තත්වයට පත් කර ගැනීම ඇතුළු පියවර රැසක් තුළින් පැවති අභියෝග කෙටි කාලයකදී  ජය ගැනීමට හැකි වූ බවයි . 



අදහස් (7)

වෙළෙඳ ගනුදෙනුවලට ඉන්දියා රුපියල

සෑම් Thursday, 18 January 2024 12:37 PM

මේ යකා හදන්නේ ලංකාව ඉන්දියාවට මුළුමනින්ම පාවලා දීලා යන්න. මුට දෙන්න ඕනා ගොබ්බ ගෝටා ට දුන්නට එහා දඬුවමක්

:       16       33

wedage Thursday, 18 January 2024 12:37 PM

ඉන්දියාවට ලංකාව යටත් කරන පළමු පියවර -කොහොමත් ඉන්දියන් ණය අරගෙන කන එකේ යටත් උනත් මොකද පින්පති තුමා

:       7       19

චන්දන Thursday, 18 January 2024 01:00 PM

තව ටික දවසකින් කියයි. ලංකාව යනු ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් කියල. ඉක්මනට ඡන්දෙ තියපල්ල. මේ රටේ ඉතිරි ටිකවත් බේරගන්න. මේකා රට නැත්තටම නැතිකරලයි අපායට යන්නෙ.

:       14       33

Chandima Thursday, 18 January 2024 02:01 PM

එහෙනම් ලංකාවට මොන රෙද්දකටද ජනාධිපති කෙනෙක් පත් කරගන්නේ .ඉන්දියාවේ ජනාධිපතිටම වැඩේ භාර දුන්නා නම් ඉවරයිනේ

:       8       20

Rohitha Thursday, 18 January 2024 05:41 PM

මේකේ කොමෙන්ට් දාන ගොන්නුන්ට තාම තේරෙන්නේ නෑනේ රටේ තිබ්බේ ඩොලර් අර්බුදයක් කියන එක. ලෝකේ ගොඩක් රටවල් දැන් ඩොලර් වෙනුවට විකල්ප මුදල් ඒකක භාවිතා කරන විත්තිය...!

:       6       2

PereraFriday, 19 January 2024 10:07 AM

කොහේ තියෙන අර්බුධයක්ද .බලන්න රට පුරාම දුවන වාහන කන්දරාව .හෝටල් වල මිනිස්සු පිරිලා කන බොන හැටි.රෙදි කඩවල මිනිස්සු රෙදි ගන්න හැටි .රටේ මිනිස්සුන්ට සල්ලි තියනවා

:       0       3

Lal Thursday, 18 January 2024 08:05 PM

අසල්වැසි රටවල් සමග ඉතාමත් හොඳ සම්බන්ධතා පවත්වා ගැනීම ඉතා වැදගත් ... ජනාධිපති තුමන්ට ස්තුතියි, රට වෙනුවෙන් කරන සේවය...!

:       8       4

ඔබේ අදහස් එවන්න

දියත

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 158 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 195 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 312 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 119 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1129 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2540 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site