IMG-LOGO

2025 මාර්තු මස 19 වන බදාදා


ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාවේ ව්‍යවසායකත්ව උන්මාදයක් ඇති කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව  සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ජාත්‍යන්තර ප්‍රමිතියට අනුවත් රටක කර්මාන්ත සඳහා සියයට තුනක භූමි ප්‍රමාණයක් අවශ්‍යයි.කෘෂිකාර්මික කටයුතු සඳහා වැඩි පුර ඇති ඉඩම් කර්මාන්ත සඳහා ලබාදීමට අප අදහස් කර තිබෙනවා. අප ව්‍යවසායකත්ව  උන්මාදයක් ඇති කළ යුතුව තිබෙනවා.නවය වසරෙන් පසුව විෂය නිර්දේශයට ව්‍යවසායකත්ව විෂය  ඇතුල් කරන ලෙස අප ඉල්ලීම් කර තිබෙනවා.තරුණයන් ව්‍යවසායකයන් ලෙස ආර්ථිකයට බද්ධ කර ගැනීමේ සැලසුමක් අපට තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (4)

ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට

Perera LD Tuesday, 18 March 2025 07:42 PM

අහසෙන් පාත් වෙලාද? මේ රටේ මිනිස්සු ඔක්කොම මෝඩයෝ කියලද හිතන්නේ. දැනටමත් එහෙම විෂයක් 10 වසරේ ඉඳලා සාමාන්‍ය පෙල දක්වා මාධ්‍යය 3න් ම තියනවා. ළමයි ඒවා ඉගෙන ගන්නවා. අර අධ්‍යපනයෙන් වැට් අයින් කරනවා වගේ කතාවක්, මේවගේ කතා කියන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න ඕන. මිනිස්සු ජන්දේ දුන්නේ කියන බොරු විශ්වාස කරලා නෙවෙයි. නාස්තිය දූෂණය නැති රටේ වෙනසක් කරන්න හැකියාවක් දශක ගානකට පස්සේවත් තියනවද කියලා බලන්න.

:       0       0

අම්බලන්ගොඩ ජයවීර Tuesday, 18 March 2025 07:50 PM

ඇත්තටම හොද අදහසක්. හැබැයි වැඩේ හරි පිළිවෙලට යන්න ඕකා. අදහස නම් ඉතාමත්ම කාලෝචිතයි.මේ වට සම්බන්ධ වෙලා වැඩ කරන්න අපිට දැන් වයස වැඩියි. ඔබගේ අදහස සාර්ථක වේවා කියල මම සුභ පතනවා.

:       0       1

අම්බලන්ගොඩ ජයවීර Tuesday, 18 March 2025 07:55 PM

හදුන්, පුලුවන් නම් මේක හය වසර සිටම ආරම්භ කරන්න. ඉස්සර මේව තමයි එම්.ඩී.ඩී. පීරිස් වගේ අධ්‍යාපන ලේකම්වරැ කලේ. දැන් ඉන්න අයට කිසිම නිර්මාණහීලිත්වයක් නැහැ.ඉස්සර පුාග්වෘත්තිය 1 සහ 2 කියල විෂය දෙකක් තිබුණා. එවැනි විෂයන් ඉගැන්වීමේ අරමුණක් මේකම තමයි.එහෙම වුනොත් පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ රැකියා පෝලිම් වල ඉන්න වෙන්නෙ නැහැ.ඔබගේ අදහස මම ඉතාමත්ම අගේ කරනවා.

:       0       1

Chathura Wednesday, 19 March 2025 08:36 AM

අපේ රොටියව ඇමති කරමු

:       1       1

ඔබේ අදහස් එවන්න

 

දියත

රියැලිටි ගායකයාගේ මෝටර් රියට ගිනි තියලා
2025 මාර්තු මස 19 0 0

රියැලිටි ගායන තරඟයකින් පළමු ස්ථානය දිනු චමෝද් කවිශ්ක ප්‍රේමරත්න මහතා පදිංචි කුරුන්දන්කුලම ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට නවතා තිබු ඔහුගේ මෝටර් රථය


කැලණි සරසවියේ මනෝ විද්‍යා අංශ ප්‍රධානී අනතුරින් මරුට
2025 මාර්තු මස 19 479 0

මීරිගම - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරින් කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය, ආචාර්ය එන්.ඩී. ගුණ


බුද්ධ රශ්මී වෙසක් කලාපය දින හතරක්
2025 මාර්තු මස 19 206 0

වෙසක් උත්සවයට නිමිත්තෙන් පැවැත්වෙන ’’බුද්ධ රශ්මි වෙසක් කලාපය’’ මෙවරත් දින හතරක් පුරා පැවැත්වීමට අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී තීර


වසර එකහමාරක් හොරට විශ්‍රාම වැටුප අරන්
2025 මාර්තු මස 19 781 0

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය ප


දින අටක් මන්ත්‍රී අර්චුනාගේ කට වහයි
2025 මාර්තු මස 19 741 0

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පසුගිය කාලයේදී විවිධ කණ්ඩායම් ඉලක්ක කර අවමන් සහගත අශෝභන ප්‍රකාශ නිකුත් කර සමාජයේ කැළඹීමක් ඇති කි


මැතිවරණයට ඇප තැන්පත් කිරීම අදින් අවසන්
2025 මාර්තු මස 19 176 0

පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ ඇප මුදල් තැන්පත් කිරීම අද (19) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණපළාතේත් මිෂන් සභාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 412 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 929 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 334 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site