(ආරියරත්න රණබාහු සහ කාංචන කුමාර ආරියදාස )
විදුලි බිල සියයට30කට වඩා වැඩි ප්‍රමාණයකින්අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් එ සඳහා සුළු කාලයක්ලබාදෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
විදුල බල ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් ඇති කරන බව කී ජනාධිපතිවරයා ඒ අනුව විදුලි බිල සියයට තිහකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කළහැකි බවත්ඒ සඳහා සුළු කාලයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ඊට අමතරව ඉන්ධන මිල ද අඩු කිරීමට කාලයක් අවශ්‍ය බවත් ඒ අනුව මෙම සියලු වැඩ ටික කර ජනතාවට සහන සළසන බවත් හෙතෙම අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේ දඹුල්ල ගම් උදා භූමියේ ඊයේ(09)පැවැති ජනරැළියක් අමතමිනි..
ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැන
කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත
සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය.
රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
වැඩි වූ විදුලි බිල ඉදිරියේදී අඩු කරනවා
Gamini Sunday, 10 November 2024 02:47 PM
අර සීයට 70කින් විදුලි බිල අඩුකරන්න පුළුවන් එක්කෙනෙකුත් මෙයාලත් එක්ක හිටියනේ.. ඇයි දැන් කරන්නේ නැත්තේ?
Kamal Sunday, 10 November 2024 03:10 PM
තරුව ආයෙත් වැඩ පටන් අරගෙන..
Kamal koyrala Sunday, 10 November 2024 03:33 PM
දෙවුන්දර දේවාලේ අරක් ගත් විදුලි මාෆියා ගේ වැඩ ගැනත් පරීක්ෂා කරන්න.
සරත් Sunday, 10 November 2024 05:18 PM
රජය මේ වෙද්දී බොහෝ දේවල් අඩු කළා. බිත්තර, හාල්, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, ඉන්ධන, ගෑස්, විදුලි බිල ඇතුළු එකී මෙකී නොකී බොහෝම දේවල් අඩු කළා. ඒ නිසා තවත් දේවල් අඩුකරන්න එපා අප්පා...!
Prasanna Sunday, 10 November 2024 06:30 PM
ඡන්ද ගුණ්ඩුවලට තවත් නොරැවටෙන්න වගබලා ගන්න.
King කැලිල්ලෙ Sunday, 10 November 2024 07:40 PM
වගකීමෙන් කියන්නේ මන් ආපසු ඉපදිලා...
Toni Monday, 11 November 2024 12:51 AM
ආයෙත් සිංහ නාදය කරන්න කරන්න පටන් අරන්...!
බමුණුආරච්චි Monday, 11 November 2024 05:44 AM
අපිත් බලාගෙන ඉන්නවා හැම දෙයින්ම මිල අඩුකරලා බදු සහන දීලා, නය නොගෙන කොහොමද මේ හාදය රට ගෙනියන්නේ කියලා .අහන්න දෙයක් නැහැ ඇලඩින්ගේ පහන හම්බුවෙලා ඇති.
Toni Monday, 11 November 2024 03:35 PM
පච. පච.. පච...