(ලක්මි කුඩලිගම සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිපැනන ගබඩා හන්දිය ප්‍රදේශයේ හෝටලයකට ආහාර ලබා ගැනීමට අද (14) පැමිණි තරුණයන් පිරිසක් හා හෝටල් සේවකයන් අතර ආහාර සම්බන්ධයෙන් ඇති ගැටුමක් දුරදිග යාමෙන් තිදෙනකු කැපුම් තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.
මේ වන විට ගැටුම පාලනය කිරිමට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ තරුණයන් තිදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් කීපදෙනකු අත්අඩංගුට ගැනීමට නියමිතව ඇතැයි පොලිසිය කියයි.
පහරදීම හේතුවෙන් තුවාල ලබා ඇත්තේ දෙනියාය, ඉත්තෑපාන, මීගහතැන්න ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුන් 34,27,32 යන වයස්වල පසුවන්නෝ වෙති.
වැලිපැනන ගබඩා හන්දිය ප්‍රදේශයේ හෝටලයකට ආහාර ලබා ගැනීමට අද (14) පැමිණි තරුණයන් පිරිසක් හා හෝටල් සේවකයන් අතර ආහාර සම්බන්ධයෙන් ඇති ගැටුමක් දුරදිග යාමෙන් ත
හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ පතන මංසන්ධිය ආසන්නයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගලක් පෙරලීමෙන් එම ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇති බව
මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මොළගොඩ මහතා අභිරහස් ලෙස මියගොස් සි
පෞද්ගලික ආනයනකරුවන් මෙරටට ගෙන්වූ බහලුම් තුනක අඩංගු සහල් කිලෝග්රැම් 75,000 ක පමණ ප්‍රමාණයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි තීරණය කිරීම හේතුවෙන් නැවත හර
ධිවර අමාත්‍යංශය මගින් පසුගිය කාලයේ දි පුද්ගලික අංශයට ලබාදි ඇති ශිතාගාරවල බදු කාලය අවසන් විමෙන් පසු යළි පුද්ගලික අංශයට ලබානොදි එම ශිතාගාර රජය සතුව පවත
විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටය
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්රීඝ්ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
වැලිපැන්න හෝටලයක ගැටුමක් : 3ක් රෝහලේ