IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


‘‘මිලාන් කන්සියුලර් තනතුර ගැන අවසන් තීන්දුවක් ගෙන නෑ‘‘

ප්‍රවීන විකට නළු බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලාන් නුවර කන්සියුලර්වරයා ලෙස පත් කිරීමට තීරණයක් ගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ලංකාදීප වෙබ් අඩවියේ පළ වූ පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ බන්දු සමරසිංහ මහතාගේ නම ඊට යෝජනා වී ඇතත් අවසන් තීන්දුවක් ගෙන නැති බවයි

--------------------------------------------------------------------------------------------------------------------------------

(විමුක්ති එස් රුද්‍රිගු)

ප්‍රවීන විකට නළුවකු වන බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලාන් නුවර නව කන්සියුලර්වරයා ලෙස පත් කිරීමට යෝජනා වි ඇතැයි විදේශ කටයුතු ආරංචි මාර්ග කියයි.

ඉතාලියේ මිලාන් නුවර කන්සියුලර්වරිය වූ නීලා වික්‍රමසිංහ මහත්මියේ අභාවයෙන් හිස් වූ කන්සියුලර් තනතුර සඳහා බන්දු සමරසිංහ මහතාගේ නම යෝජනා වී ඇත.



අදහස් (29)

‘‘මිලාන් කන්සියුලර් තනතුර ගැන අවසන් තීන්දුවක් ගෙන නෑ‘‘

සංජීව තුෂාර ගමගේ Thursday, 14 April 2022 05:56 PM

කොහොමත් දැන් ආණ්ඩුවේ ඉන්නේ විකටයෝනෙ...

:       0       0

Dhanushka Thursday, 14 April 2022 06:11 PM

මාර වැඩේ ලංකාවට උනේ

:       0       0

ජයම්පති Thursday, 14 April 2022 06:15 PM

රටට ගිය කලක්.

:       0       0

බද්රානි Thursday, 14 April 2022 07:11 PM

මේ මෝඩ පිස්සා ඉතාලියට ගොස් මොනවා කරන්නද? මේ මීහරකව පත්කරන්නේ පිස්සෙක් නැත්නම් වෙන මොකෙක්ද? හැබැයි ඉතාලියෙන් කාලා ලංකාවට පහරන්න අමුඩේ කඩාගෙන චන්දෙ දාන්න ආපු පාහරයින්ට හොඳ වැඩේ?? මු ඉතාලියට පය තිබ්බොත් මේකට වෙන්නෙත් අර නීලා කියන බැල්ලිට වෙච්ච දේම තමයි!!

:       0       0

Lalith M Thursday, 14 April 2022 07:46 PM

තාම රාජපක්ෂ හීනමාන පිස්සුව හොඳ වෙලා නෑ.

:       0       0

manjula Thursday, 14 April 2022 07:56 PM

තව මෝඩ තීරණයක්

:       0       0

සිමියොන් Thursday, 14 April 2022 08:13 PM

මේ මුළු රජයම විහිළු සපයන ආයතනයක් බවට පත්වෙලා තියෙන්නෙ.

:       0       0

siri Thursday, 14 April 2022 08:21 PM

විහිළුවක් නෙවේ නේද ?

:       0       0

මහසෙන් Thursday, 14 April 2022 08:46 PM

හරිම සරලයි.රටටම විහිලුවක් උනක් කෙන්ක් මුල් පුටුවේ ඉන්නකොට මෙහම දේවලුත් නොවුනොත් තමා පුදුමේ.කූජීතම වෙලා තමා මේ පාර බැහැලා යන්නේ.

:       0       0

Sk Thursday, 14 April 2022 08:50 PM

නියම ජෝක් ඒකක්

:       0       0

Lalith Thursday, 14 April 2022 08:54 PM

දෙන එකත් ගොනෙක් හෝ පිස්සෙක් ගන්න එකත් ගොනෙක් හෝ පිස්සෙක්

:       0       0

Sunil Thursday, 14 April 2022 09:05 PM

පිස්සු හුටං

:       0       0

Gagana Thursday, 14 April 2022 09:32 PM

කෞද මූව යෝජනා කල පිප්පියා?

:       0       0

නිනක් Thursday, 14 April 2022 10:09 PM

හොදයි රටේ නායකයෝත් lලෝකෙට විහිලුවක් , තානාපති ලා විකටයෝ

:       0       0

Prasanna Thursday, 14 April 2022 10:18 PM

ලංකාවේ වෙන මිනිස්සු ඇත්තෙන්ම නැද්ද ?ඇඩෙනවා ඩොරේ

:       0       0

siri Thursday, 14 April 2022 10:41 PM

"මාර වැඩේ ලංකාවට උනේ."

:       0       0

Kapila Thursday, 14 April 2022 11:22 PM

අවසන් තීන්දුව ගන්නේ ජනාධිපතිතුමා. ජී. එල්. ට තියෙන්නේ 'එහෙමයි සර්' කියන්න විතරයි. මෙයා එහෙ ගිහින් මෝඩ ජෝක් දානකොට ලංකාවට මොන ආඩම්බරයක් ද?.

:       0       0

sg Friday, 15 April 2022 12:34 AM

කොමඩි ආන්ඩුවක්

:       0       0

Lalith M Friday, 15 April 2022 08:01 AM

අඩුම තරමින් රාජ්‍යයක් නියෝජනය කිරීමට අවම සුදුසුකම මොකක්ද කියල ප්‍රසිද්ධ කරන්න. ඊට ගැලපෙන කෙනෙකුට තනතුරක් දුන්නට කමක් නෑ. ලංකාව විකටයින් විසින් පාලනය කරන බව ලෝකය දැනටත් දන්නවා නේද.

:       0       0

සරණපාල Friday, 15 April 2022 09:25 AM

කමකුත් නැහැ මොකද ඔය සියළුම දෙනා විකට නළුවෝ නේ

:       0       0

සමන් - ඕමානය Friday, 15 April 2022 01:08 PM

ශ්‍රී ලංකාව නියෝජනය කරන්න වෙන රටකට යාමට හා එහි සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ ගැටළු විසඳීමට පත් කල යුත්තේ උගත් කමක් හා ඒ පිලිබඳ පළපුරුද්දක් ඇති කෙනෙකු විය යුතුවේ. මේ සඳහා ඉංග්‍රීසි දැනුම අතිශය වැදගත් ය. බන්දූ සමරසිංහ මහතා ජනප්‍රිය නළුවකු වුනත්, මෙම තනතුරට සුදුස්සකු වේද? ඔහුම පවසන දේ අනුව ඔහු අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ද සුදුසුකම් ලබා නැත. යමෙකු තනතුරකට පත්කළ යුත්තේ, එම තනතුරහි අරමුණු වලට, ගෞරවයට හානියක් නොවන ලෙසය. ඔහුට ඔහු කල ඇති සේවයක් සඳහා සැලකීමක් කිරීමට අවශ්‍ය නම්, ඔහුට ඔහුගේ දක්ෂතා වලට ගැලපෙන ලංකාවේ වෙනත් සුදුසු තනතුරක් දීම යෙහෙකි. තනතුරු ලබාදෙන ඉහල බලධාරීන් කවරෙකු වුනත්, මෙම කරුණ තේරුම් ගත යුතුය. මා මෙම කමෙන්ටුව දමන්නේ බන්ඳු සමරසිංහ මයා හට අවමානයක් අපහාසයක් කිරීම පිණිස නොවන බව එතුමා හට සහ පාඨක ජනතාව හට දැන්වීමට කැමැත්තෙමි. .

:       0       0

SPererea Friday, 15 April 2022 01:50 PM

මෙවන් පුද්ගලයන් තානාපති තනතුරු වලට යෝජනා වීමත් විහිළුවක්. ලංකාව ඉන්නේ ඉතාමත්ම අසීරු අඩියක, මෙවන් තත්වයකදී ජාත්‍යන්තර සබදතා ඉතා වැදගත්. විකට නළුවෙකුට මේ වෙනුවෙන් කලහැක්කේ කුමක්ද. ඔහුට අප මෙතෙක් නොදන්නා සුදුසු කමක් හෝ හැකියාවක් හෝ ඉතාලිය සමග සම්බන්දකමක් හෝ තිබේද?

:       0       0

බද්රානි Friday, 15 April 2022 02:40 PM

තමන්ගේ තරම දැනගෙන වැඩ කරපන් මෝඩ බන්දු සමරසින්හයෝ. ඇඟිල්ලේ තරමට ඉදිමියන් මිනිහෝ. උඹ වගේම මෝඩයෙකුට කඩේ ගියාට දුන්න තෑග්ග වෙන්න ඇති නේද මේ? නැත්නම් ඉතින් ඉතාලියේ සිටින ලාංකිකයින් උඹගේ අඬු කඩලා ලංකාවට එවයි. (පත්තරේ මහත්තයෝ, මේවා ඒ මෝඩයට පෙන්වන්න, නැත්නම් ඕකුන් මැරෙනකම් හැදෙන්නේ නැහැ. ස්තුතියි!)

:       0       0

ඩිල්කා ලන්සා Saturday, 16 April 2022 01:16 AM

ඇත්තටම එම මහතා එනවාට මම කැමැතියි. නමුත් මෙතැනට අවශ්‍ය උගත්, කළමනාකරණය තිබෙන ජනතාව හසුරුවන්න පුළුවන් කෙනෙක්... ගොඩක් වයසක වැඩක් කර ගන්න අපහසු කෙනෙක් නොව අඩුම වයස 55/65 අතර කෙනෙක් නැත්තම් මෙතැනට එන මිනිස්සු ගොඩක් රස්තියාදු වෙනවා .. හැමෝම එන්නේ දවසක් හෝ වරුවක නිවාඩුවක් අරන් තමන්ගේ වැඩ කර ගන්න ... මමත් එක වැඩකට දවස් 2/3 ක් රස්තියාදු වුණා... ඔබලාට ස්තුතියි මෙවැනි අවස්ථාවක් දුන්නාට...

:       0       2

Tony Saturday, 16 April 2022 12:37 PM

ඔයිට වඩා හොඳයි ඔය තනතුර ළමයෙකුට දුන්නා නම්...!

:       0       3

hesa Saturday, 16 April 2022 12:55 PM

ඒ තනතුර සඳහා අපටත් ඉල්ලුම් කරන්න බැරිද?

:       0       3

Krisantha Saturday, 16 April 2022 02:20 PM

ගෝ හෝම් ගෝඨා...!

:       0       3

Indika Saturday, 16 April 2022 09:00 PM

ඔයිට වඩා හොඳයි කුවෙට් කුමාරි අක්කා. ඇත්තටම මේ ආණ්ඩුවට තනිකරම පිස්සු. පියන් කමටවත් සුදුසුකමක් නැති ජෝකර් කෙනෙක් එවන්නේ මේ අයට මොන්ගල්...!

:       0       3

fairoos Monday, 18 April 2022 02:07 PM

අනේ පවු... එතුමගේ කාටූන් එක මතක් වුණා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අය වැයෙන් රැකියා 30,000
2025 පෙබරවාරි මස 11 52 0

මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්


වීසා නැති 13ක් පිටුවහල් කරයි
2025 පෙබරවාරි මස 11 477 0

සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර


මළගෙදර වලියෙන් හතරක් රෝහලට
2025 පෙබරවාරි මස 11 542 0

අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බ


ආණ්ඩුව අලුත් වුණාට රජය පරණයි
2025 පෙබරවාරි මස 11 57 0

ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ.එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ල


ලයිට් කැපිල්ල නවත්වන දවසක් හරියට කියන්න බෑ
2025 පෙබරවාරි මස 11 589 0

විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


අමරපුර මහනායක පදවි අක්තපත්‍ර ප්‍රදානය රාජ්‍ය අනුග්‍රහයෙන්
2025 පෙබරවාරි මස 11 256 0

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 108 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 901 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site