IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


විදුලි බිලට සංශෝධනයක් ලබන මාසයේ

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වර්ෂාව සමග විදුලිබල මණ්ඩලයට ලැබුණු වාසිය සැලකිල්ලට ගෙන විදුලි බිලට ලබන මාසයේදී  සංශෝධනයක් ගෙන එන බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

නව විදුලි පනත සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී හෙට (9) ප්‍රකාශයක් කරන බවද ඔහු සඳහන් කළේය.

ඉන්දික අනුරුද්ධ මහතා මෙසේද පැවසීය.

විදුලි පනත ගැන අද මෙතනදි කතා වුණා. මේ විදුලි බල පනත හදන්න අවුරුද්දක් තිස්සේ කමිටු පිහිටවලා කටයුතු කළා. මන්ත්‍රීවරුන්ටත් ඒ ගැන කරුණු පැහැදිලි කළා. මෙය  කොලේ වහලා හංගල කරන කටයුත්තක් නොවෙයි.

විදුලි බිල අප්‍රේල් මාසයේ සංශෝධනය වෙන්න තිබිච්ච එක වර්ෂාව සමග විදුලි බල මණ්ඩලයට ලැබිච්ච වාසිය සැලකිල්ලට ගෙන ජනවාරි මාසයේදී සංශෝධනයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

ලබන සතියේ මේ ගැන සාකච්ඡාවක් තියෙනවා විපක්ෂයේ ඔබතුමාලගේ දැනුම තියෙන අය ඒකට සම්බන්ධ කරන්න. එතනදි ඔබලාගේ අදහස දෙන්න. ඊට පස්සේ අපිට ඒ සංශෝධනය ජනවාරි මාසයේදී සිද්ධ කරන්න පුළුවන්.



අදහස් (7)

විදුලි බිලට සංශෝධනයක් ලබන මාසයේ

Kazi Shajahan Friday, 08 December 2023 02:39 PM

ඔයාලගේ කෙරුවාව.., මේ ලයිට් කැපිල්ල නිසා අසනීප හාමුදුරුවරු අපවත් වෙනවා.

:       2       14

PATTA hora Friday, 08 December 2023 02:40 PM

පිංජනාගේ පිංගුත්තරයෝ. ඔයාලා ඔක්කෝටම මහින්ද විජේසේකර ලොක්කාට වෙච්චි දේම සිද්ධ වෙන්න ඕනෑ...

:       4       18

Lakmal Friday, 08 December 2023 03:00 PM

අවුලක් නෑ... ඊට පස්සේ ඡන්දෙ ඉල්ලන්නත් එන්න. ගේට් එකෙන් ඇතුළට අරන්... මාළු කපනවා වගේ කපන්නේ... වෙන කිසිම දෙයක් කරන්නේ නෑ...

:       3       6

wije Friday, 08 December 2023 03:41 PM

ඈ බොල,... පාහර, අසමජ්ජාති, තාඩන, පීඩන, බදුගැහිලි අපි හැමදාම ඉවසන් ඉඳියි කියලාද...? අමන, පොහොට්ටු වසලයින් කියලද හිතන් ඉන්නේ, තියන්නකෝ ඡන්දේ බලාගතහැකියි වෙන දේ...!

:       1       2

Bamunuarachchi Friday, 08 December 2023 04:19 PM

wije, කවුරු හරි කිව්වාද ඊළඟට ආණ්ඩුව ගන්න අය ඇලඩින්ගේ පහන අරගෙනයි බලයට එන්නේ කියලා. හිතන්න බැරි අමන මිනිස්සු ඉන්න මේරට කවදාවත් දියුණු වෙන්නේ නැහැ.

:       0       2

Bamunuarachchi Friday, 08 December 2023 04:22 PM

ඉන්දික මේ කියන ඒවා කාංචන දන්නවාද? මොකද ඕගොල්ලන්ගේ වම්අත කරන දේ දකුණු අත දන්නේ නැහැ.

:       1       3

අනුරුද්ධ Saturday, 09 December 2023 07:16 AM

පනත ගැන විවාදයේදී අඩුපාඩු ගොඩක් ගැන කිව්වා ඔහොම දේවල් වෙන්නෙ එම ලියවිලි හදන කෙනාම ලොක්කට පෙන්වා අත්සන් කර ඉහළට යවන නිසා කියලා අවධාරණයෙන් කියන්න පුළුවන් ඔය තත්වය උපාධිධාරී නිළධාරි බදවා ගැනීමට පස්සෙ ඇති වුනා කියන්න පුළුවන් එයට පෙර ලියවිලි සැකසීම කලාට පස්සෙ ආසන්න තම උසස් නිළධාරි හරහා ක්‍රමයෙන් ඉදිරියට යවන ක්‍රමය මගින් සියලු අඩුපාඩු ඉවත්වී නිවැරදි ලිපියක් ඉදිරියට ගියා දැන් එහෙම වෙන්නෙ නැහැ අඩුම තරමින් සෝදුපත් බැලීමක් නැහැ මෙහිදී වෙලා තියෙන්නෙ ඒක නොවෙයි කියලා කියන්න බැහැ එහෙමත් බලා ඉදිරිපත් කලානම් කලමැරීමේ ක්‍රමයක් තමයි කරල තියෙන්නෙ කියන්න පුළුවන් උදාහරණයක් හැටියට කියනවානම් එක් දෙපාර්තමේන්තුවක් සදහා බදවා ගැනීම කරන්නෙ 70% විවෘත විභාගයෙන් හා 30% සීමිත විභාගයෙන් වුනත් විවෘත විභාග අයදුම්පත් කැදවා තියෙන්නෙ 30% අභ්‍යන්තරයේ අයගෙන් කියලා හා සීමිත විභාගයේ කැදවීමේදී 70% විවෘතව ගන්නවා කියලා එහෙම නම් සීමිත විවෘත කියලා විභාග දෙකක් අවශ්‍ය නැහැ අදාල දෙපාර්තමේන්තුවේ නිළධාරි කියන්නෙ රාජ්‍ය සේවා කොමිසමේ අය අනුමත කලේ ඔහොම කියලා තමයි එහෙම නිළධාරි එක්ක කොහොම රටක් හදන්නද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

’’ලංකාවේ ආයෝජනයට එන්න’’
2025 ජනවාරි මස 16 63 0

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට එන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට අද (16) ආ


සොරකමේ ගිය උපාධිධාරි ගුරුවරයා අත්අඩංගුවට
2025 ජනවාරි මස 16 261 0

දිවයිනේ ප්‍රදේශ රැසක විහාරස්ථාන හා කුලුපග වී එහි ස්වාමීන් වහන්සේලා නොමැති අවස්ථාවලදී ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ සියයකට අධික වටිනාකමින් යුත් දේශ


චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කරයි
2025 ජනවාරි මස 16 402 0

ජනපතිගේ චීන සංචාරයේ දී චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


අලුත් තෙල් පිරිපහදුවකට සයිනොපෙක් සමග ගිවිසුමක්
2025 ජනවාරි මස 16 1314 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහද


ලංවිම කෝටි 2194 ක් වතුරෙ යවලා
2025 ජනවාරි මස 16 525 4

විදුලි බල මණ්ඩලය පෞද්ගලික සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමේදී සහ ඉන්ධන මිලදී ගැනීමේදී නියමිත වේලාවට ගෙවීම් ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් කෝටි 2194


කෝටි තුනක කුඩු සමඟ කතක් ඇතුළු තිදෙනකු අල්ලයි
2025 ජනවාරි මස 16 561 2

කළුබෝවිල ප්‍රදේශයේ අද (16) අලුයම සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ කෙරල ගංජා තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු ති


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 275 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 568 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 314 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site