( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වසරක් පුරා නොගෙවු හිඟ විදුලි බිල් පතක් හේතුවෙන් නිවසක විදුලිය විසන්ධි කිරීම සදහා ගිය පුත්තලම විදුලි නඩත්තු ඒකකයේ නිළධාරීන්ට වට කර ගෙන පහර දුන් පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු හා ඔහුගේ සොහොයුරා පුත්තලම මුලස්ථාන පොලිසිය මගීන් අද (15 ) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ එම සභාව නියෝජනය කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් සහ ඔහුගේ සොහොයුරා බව කියයි.
පුත්තලම පැරණි මන්නාරම මාර්ගයෙ මනතිව් ප්‍රදේශයෙ පිහිටි හිටපු මන්ත්‍රිවරයාට අයත් යැයි කියන ඒ.ජෝෂප් නැමති අයකුගේ නමින් ඇති ඉඩමක මේ වන විට භාවිත නොකරන නමුත් පැරණි නොගෙවු රුපියල් 8,385 ක හිග බිල්පතට අදාල ස්ථානයෙ විදුලිය විසන්ධි කර අදාල රැහැන් පද්ධති ගලවා දැමිමට ගිය විදුලි බල මණ්ලයෙ පුත්තලම විදුලි ඉංජීනේරු වරයා යටතේ ඇති කල්අඩිය උප නඩත්තු ඒකකයෙ සේවකයින්ට අදාල මන්ත්‍රිවරයා හා ඔහුගේ සොහොයුරා අදාල ස්ථානයට කඩා වැදි රාජකාරියට බාධා කරමින් මෙලෙස පහර දී ඇති බව කියයි.
පශ්චාත් ජනපතිවරණ සමයේ ආණ්ඩුවේ ණය ගැනීම් සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබුණත් සැබැවින්ම වත්මන් ආණ්ඩුව ගෙන ඇත්තේ පසුගිය ඔක්තෝබර් සිට මෙම මස අවසානය දක
ඉන්දීය රජය පිරිනමන ශිෂ්‍යත්ව වැඩසහනක් යටතේ යාපනය සහ නැගෙනහිර යන විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ලබන ආර්ථික අපහසුතා සහිත පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200 කට ශිෂ
මොන වෘත්තීය කළත් මොන සහතිකය ගත්තත් සමාජයට වැදගත්ම දේ මනුස්සයෙක් වෙලා ඉන්න එක බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අද (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළගා විය.
ව්‍යාජ අධ්‍යාපන සහතික සහ කුඨ ලේඛණ ඉදිරිපත් කොට පත්විම් ලබාගත් උතුරු මැද පළාතේ උපාධිධාරි හා පුහුණු ගුරැවරු 14 දෙනකුගේ සේවය අවසන් කළ බව උතුරු මැද ප්‍රධාන
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද (15) පෙරවරුවේ රජරට රැජින හා සාගරිකා දුම්රිය ගැටුම සම්බන්ධයෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපති, රජරට රැජින
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
විදුලි සේවකයින්ට පහරදුන් හිටපු ප්‍රා.ස.මන්ත්‍රී-සොහොයුරා අත්අඩංගුවට