IMG-LOGO

2025 ජනවාරි මස 20 වන සඳුදා


විශේෂ ආරක්ෂාව ඩී.අයි.ජී. විශාන්තට බාරදෙයි

(ගයාන් සූරිය ආරච්චි)

පොලිස් විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා අද (20) දින සිට පත් කරනු ලැබ සිටී.

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇති අතර ස්ථීර වශයෙන් විශේෂ ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් විශාන්ත මහතා එම තනතුරේ රාජකාරී සඳහා පත්කර ඇත.

මඩකලපුව දිසාව සඳහා පුරප්පාඩු වන තනතුරේ රාජකාරී නැවත දැනුම් දෙන තුරු ආවරණය කිරීම සඳහා අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන එච්. සමුද්‍රජීව මහතා පත් කර ඇත.

 



අදහස් (0)

විශේෂ ආරක්ෂාව ඩී.අයි.ජී. විශාන්තට බාරදෙයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මහ වැස්සෙන් යාපනයේ පවුල් 222කට පීඩා
2025 ජනවාරි මස 20 10 0

උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ජලාශයවන පාවක්කුලම ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.


බන්ධනාගාර නියාමකගේ හිස් වැසුමෙන් කුඩු මතුවේ
2025 ජනවාරි මස 20 123 0

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රෝහලේ රාජකාරිකරන බන්ධනාගාර නියාමක වරයකුගේ හිස් වැසුම පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍ර


වැස්සෙන් දිස්ත්‍රික්ක 11කට බලපෑම්
2025 ජනවාරි මස 20 26 0

ආපදා තත්වය දිස්ත්‍රික්ක 11කට බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


ගුවන්තොට කුරුල්ලන් එළවන්න එල්ල කළ අහස් කූර ජිප් රියට ගිනි තබයි
2025 ජනවාරි මස 20 383 0

කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථයට ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුළු රංචුවක් පළවා හැරීමට එල්ල කළ අහස් කූරු අතර නොපිපිරුණ අහස් කූරක් යළිත් එම කැබ්රථය මතට ඇ


මනූෂ හෙට ප්‍රකාශයක් දෙන්න සූදානම්ලු
2025 ජනවාරි මස 20 314 1

දකුණු කොරියාවේ කෘෂි හා ධීවර කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් සැපයීමේ ඊ 8 විසා ගිවිසුම සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට අදාළව , හිටපු



මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 388 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 608 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 332 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site