IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


වෘත්තීය අධ්‍යාපන - පුහුණු ගැන ලෝක බැංකු සමග සාකච්ඡා

(යොහාන් භාසුර)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. 

අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ රටේ ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙන්ම  ජාතික අභියෝගවලට මුහුණ දීමේ සහ රටතුළ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කළහ.

මෙරට තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ වෘත්තීය පුහුණුව  තුළ  ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී   අවධානය යොමු විය. සිසුන් සඳහා විවිධ වෘත්තීය මාර්ග නිර්මාණය කිරීම සඳහා පාසල්  අධ්‍යාපනය සමඟ වෘත්තීය අධ්‍යාපනය ඉගැන්වීමේ වැදගත්කම දෙපාර්ශවයම මෙහිදී අවධාරණය කළහ. 



අදහස් (0)

වෘත්තීය අධ්‍යාපන - පුහුණු ගැන ලෝක බැංකු සමග සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ලංකා සතොස භාණ්ඩ 10ක මිල අඩු කරයි
2025 ජනවාරි මස 22 19 0

ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල පහත දැමීමට පියවර ගත් බව පැවසීය.


නල්ලච්චිය වැව අනූ නවයෙන් බේරේ
2025 ජනවාරි මස 22 125 0

මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම නල්ලච්චිය වැවේ සොරෝව ලඟ වැව්බැම්මේ ගිලා බැසීමක් හේතුවෙන් වැවට සිදුවන අවදානම් වළක්වා ගැනීමට මහවැලි අධිකාරි හා ගොවි ස


කොටස් වෙළෙඳපොළ තවත් වැඩ පෙන්වයි
2025 ජනවාරි මස 22 158 0

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (22) දිනයේ ද පැහැදිළි වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 231.64 කින් ඉහළ ගොස් දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 16,8


වතු ජනතාවට නව නිවාස 4350ක්
2025 ජනවාරි මස 22 259 0

වතු ජනතාවට නිවාස දීමේ වැඩපිලිවවල යටතේ මෙම වසරේ (2025) නිවාස 4350 ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්තන මහතා පැවසීය.


නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ
2025 ජනවාරි මස 22 491 2

නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


’’රේගු අධ්‍යක්‍ෂ එන වැඩවලට අපි එන්නෙ නෑ’’
2025 ජනවාරි මස 22 1600 0

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් මහතා සහභාගි වන කිසිඳු නිල රාජකාරියකට හෝ රැස්වීමකට රේගු වෘත්තිය සමිති සන්ධානයේ සාමාජිකයන් සහභාගි නොවීමට තීර


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 466 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 624 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 345 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site