(එම්.කේ.නන්දසේන)
වෙහෙරගල ජලාශයේ ජල ධාරිතාව උපරිමය දක්වා පිරී ඇති හෙයින් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන නිසා මැණික් ගඟ ඉවුරු ආශ්‍රිතව පදිංචි කරුවන්ට ප්‍රවේශම් වන ලෙසත්, ගඟ පරිහරණය කිරීමෙන් සහ දියණෑමෙන් වලකින ලෙසත් ගඟ පහල පදිංචිකරුවන් ගෙන් සහ වන්දනා බැතිමතුන් ගෙන් ජලාශය භාර වාරි ඉංජිනේරු කේ.එච්.එන්.සහන් කුමාර මහතා කාරුණික ඉල්ලීමක් කරයි.
මැණික් ගඟ ඉහළ ප්‍රදේශයන්ට දින කීපයක් තිස්සේ අධික වැසි පතිත වන නිසා දිනපතා විශාල ජල ප්‍රමාණයක් ජලාශයට එකතු වන බවත්, ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 61, 000 ක් වුවද ඒ ආසන්නයට ජල මට්ටම ඉහල ගොස් ඇති හෙයින් ජලාශයේ ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගැනීමට සිදුවන බවත් ඉංජිනේරු සහන් කුමාර මහතා පැවසීය.
මේ අතර ලුණුගම්වෙහෙර ජලාශයේද ජල මට්ටම සීඝ්රයෙන් ඉහල යමින් පවතින බවද අද (3) දා වන විට අක්කර අඩි එක් ලක්ෂ 72000 දක්වා ඉහල ගොස් ඇති බවද වැඩිදුරටත් පැවසීය.
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටෙනිස් බෝලයක් තුල සඟවා එය ගාල්ල බන්ධනාගාරය තුලට අද(07) සවස විසි කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ආයතන අතර අවබෝධතා ගිවිසුම් වලට සහ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පී. බී.ටර්නි ප්‍රදීප් කුමාර මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
යම් නීති මාලාවකට යටත්ව ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් බස් රථ සහ ත්‍රිරෝද රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොද
ශ්‍රී ලංකා කතෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන ’’ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන’’ උළෙලේ 25 වැනි සංවත්සරය ගල්කිස්ස මහා හෝටලයේ ’’එම්පයර
ඖෂධ ක්ෂේත්රයේ වංචා දූෂණ වලට එරෙහිව කටයුතු කරන සියලුම නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය කොන්දේසි විරහිතව පෙනී සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
වෙහෙරගල ජලාශය වාන් දොරටු විවර කරයි