( බී.ජී.චතුරංග)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු අධිකරණ වෛද්‍යවරයෙකුට අයත් පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය බිඳ එහි ඔසු සලේ ගබඩා කර තිබූ වේදනා නාශක කරල් 1500 ට වැඩි ප්‍රමාණයක් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර වයස අවුරුදු 24 සහ 26 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනකි.
අනුරාධපුර මාතලේ හන්දිය ආසන්නයේ පිහිටා ඇති එම වෛද්‍ය මධ්‍යස්ථානයට ඉකුත් දා රාත්‍රී එහි ඉදිරිපස දොර කඩ ඇතුළු වන පුද්ගලයන් දෙදෙනකු ලක්ෂ තුනකට වැඩි එම බෙහෙත් තොගය සොරකම් කර ඇති බවට වෛද්‍යවරයා සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පූජනීය පෙදෙසේ අතහැර දමා තිබූ කමතක පිදුරු ගොඩක් තුළ මෙම බෙහෙත් තොගය සඟවා තිබියදී සොයා ගත් බවත් එම සැකකරුවන් සන්තකයේ තිබී බෙහෙත් කරල් 1520 ක ප්‍රමාණයක් තිබී හමුවූ බවද පොලීසිය සඳහන් කළේය.
බුලත්සිංහල, මීගහවත්ත සහ හොරණ පොලිස් බල ප්‍රදේශවලදී සොරකම් කරන ලද යතුරු පැදි 03 ක් හා කැබලි කර අලවියට සූදානම් කර තිබූ යතුරු පැදි දෙකක කොටස්ද සමග සැකකරුව
ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට එන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට අද (16) ආ
දිවයිනේ ප්‍රදේශ රැසක විහාරස්ථාන හා කුලුපග වී එහි ස්වාමීන් වහන්සේලා නොමැති අවස්ථාවලදී ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ සියයකට අධික වටිනාකමින් යුත් දේශ
ජනපතිගේ චීන සංචාරයේ දී චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහද
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
වෛද්‍ය මධ්‍යස්ථානය බිඳ බෙහෙත් හොරකම් කරලා