(ගයාන් සූරියආරච්චි)
තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කළ පුද්ගලයෙකුගේ සිරුරක් වෝඩ් පෙදෙස දන්ත රෝහල ඉදිරිපිට තිබියදී සොයා ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 33ක පුද්ගලයකු බව පොලිසිය පවසයි. අද අලුයම එකයි තිහට පමණ කුරුඳුවත්ත පොලිසියට 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කෙරිණි.
ත්‍රිරෝද රථය මිද්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් බවත් අනාවරණය වී ඇත.කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ම
මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර
කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැ
මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු
යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති
නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙද
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
වෝඩ් පෙදෙසේ ත්‍රිරෝද රියක කපා කොටා දැමු සිරුරක්
Chandima Tuesday, 23 July 2024 09:37 AM
අර ගුටිකාපු පොලිස්පති මෙදාපාර චන්දෙට අමුතු ප්ලෑනක් දාන්න වගේ යන්නේ ?
Muthu Tuesday, 23 July 2024 10:22 AM
දැන් වෙඩි තියපු දෙන්නටම ගේම හරි නේද .....අහිංසකයෙක්ද දන්නෙත් නෑ.... කොහොම උනත් පාතාල ගැටුමක් පිටින් යාවි...