(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
වසර දහයකට ඉහතදී ඉදි කරනු ලැබූ මරදගහමුල සහල් ගබඩා සංකීර්ණයෙහි වී ගබඩා කර ඇත්තේ කන්න තුන හතරකදී පමණක් වන අතර ඉන් ලැබෙන එකම ප්‍රයෝජනය ප්‍රදේශයේ ජනතාව ඇවිදීමේ මං තීරුවක් වශයෙන් භාවිතා කිරීම පමනක් බව මරදගහමුල ව්‍යාපාරිකයෝ කියති.
මරදගහමුල සහල් ව්‍යාපාරිකයින් සඳහා වී ගබඩා කිරීමේ අරමුණින් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙම ගබඩා සංකීර්ණය ඉදිකරනු ලැබූ අතර එහි වී ලොරි කිරීමට හැකි පාලම් තරාදි ආදිය ද සවි කර තිබිණි.
මෙම ගොඩනැගිලි සංකීර්ණය නිතර පාවිච්චියට නොගැනීම හේතුවෙන් මෙම පාලම් තරාදි ඇතුළු ගොඩනැගිලි පද්ධතිය වසා දමා පවතී .
රජය මැදිහත්ව වී මිලදී ගන්නේ නම් ඒවා වියලා මෙහි ගබඩා කිරීමෙන් ව්‍යාපාරිකයින්ටත් ප්‍රදේශයේ ජනතාවටත් මහත් සෙතක් වන බව ඔවුහු සඳහන් කරති .
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න
නමුණුකුල කදු රක්ෂිතයේ අද (17) පස්වරුවේ හටගත් හදිසි ගින්නකින් අක්කර 15 ක පමණ කොටසක් විනාශ වී ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන
පළාත් පාලන මැතිවරණයට ප්‍රතිපාදන සැලසෙන පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (17) පස
වෙළඳ සැලක බලපත්‍රයක් අලුත් කරදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබාගත් බව කියන ගලේවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක මාර්තු මස 3 දින ද
රට අනුරට කියා බලය ගෙන අයවැය හරහා රටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (අයිඑම්ෆ්) යටපත් කර ඇති බවත් ජනාධිපතිවරයා අයිඑම්එෆ් වහලෙක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නාය
වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කර තිබේ.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
වී ගබඩා සංකීර්ණය වසා දමලා
රම්බොඩ Tuesday, 31 December 2024 02:08 PM
රනිල් උන්නහේ මේක දැකලා නැතිව වෙන්න ඇති මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කළේ. . ඒ සේරමට හරියන්න තමයි මෙදාපාර ඡන්දෙ ලැබුණෙ.
සෙනෙවිරත්න Tuesday, 31 December 2024 03:57 PM
කොන්ත්‍රාත්කරුවන් මුදලක් ලැබෙන්න ඕක.කළාට සැලස්මක් නැතිව කරපු වැඩ.
Lalla Wednesday, 01 January 2025 08:04 AM
කතාවේ හරය.... ඔය වී ගබඩාව අනවශ්‍ය ඉදිකිරීමක් කියලා නේද? එකම පරමාර්ථය ඉදිකිරීම සඳහා සහ ඉඩමට කොමිස් ගැහිල්ල වෙන්න බැරිද?