IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


වී ගොවිතැන කළ යුතු ආකාරය ගැන යුද හමුදාවෙන් ඉල්ලීමක්

(අංජුල මහික වීරරත්න)

මෙරට වී අස්වැන්න ඉහළ නැංවීමට නම් රසායනික පොහොර හා කාබනික පොහොර යෙදීම සම්බන්ධයෙන්  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලබාදුන් පොහොර  නිර්දේශය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නැයි යුද්ධ හමුදාවේ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමාත්‍යාංයෙන් ඉල්ලීමක් කර ඇත.

2021 මහ කන්නයේ දී මෙරට හෙක්ටයාර් එකකට ලබන අස්වැන්න මෙට්‍රික් ටොන් දෙකක් දක්වා පහල ගිය ද,  2022 මහ කන්නයේ දී හෙක්ටයාර් එකකට ලබන අස්වැන්න මෙට්‍රික් ටොන්  3.2ක් දක්වා ඉහල ගොස් ඇතැයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යටතේ ක්‍රියාත්මක කර තිබෙන  හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

2023 මහ කන්නයේ දී හෙක්ටයාර් එකකට ලබන අස්වැන්න මෙට්‍රික් ටොන් 05ක් දක්වා ඉහළ නැංවීම අරමුණ බව පැවසූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ඉලක්කය ජය ගැනීම සදහා යුද්ධ හමුදාවේ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය.

 

 

 



අදහස් (0)

වී ගොවිතැන කළ යුතු ආකාරය ගැන යුද හමුදාවෙන් ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

දියත

පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 395 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


ඝාතන
2024 නොවැම්බර් මස 18 5 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 442 1

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 774 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 1389 3

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 78 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 21350 28


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18836 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 359 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1819 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site