IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


වී ගොවීන්ගේ වෙනත් බෝග වලටත් වැඩි සැලකිල්ලක්

(අංජුල මහික වීරරත්න)

යුරියා පොහොර ලබා දෙන අවස්ථාවේ වී ගොවීන් අස්වනු නෙළා අවසන් නම් ඔවුන්ට  යුරියා පොහොර වෙනත් බෝගවලට යොදා ගැනීමට අවස්ථාව සලසා දිය යුතු යැයි කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට  උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් මත වී වගා කළ ගොවීන් යම් කිසි අපහසුතාවයකට පත්ව ඇත්නම් එම  ගොවි ජනතාවට පිහිටවීම රජයේ වගකීමක් යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම නිසා දැනට අස්වනු නෙලා අවසන්ව තිබුන ද වී ගොවීන්ට යුරියා පොහොර අවශ්‍ය නම් ඒවා ලබා දීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද අමාත්‍යවරයා පැවසීය.

ඉන්දීය යුරියා පොහොර  ලැබීමෙන් අනතුරුව එ්වා දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ  පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. 



අදහස් (4)

වී ගොවීන්ගේ වෙනත් බෝග වලටත් වැඩි සැලකිල්ලක්

saman Thursday, 30 June 2022 12:33 PM

කාබනික, යකා කියන තරම්ම කලුද කියලා යල කන්නයේ අස්වැන්නෙන් කිව්ව හැකියි.

:       0       0

Sunil Thursday, 30 June 2022 03:20 PM

හරිම අගෙයි. යල අස්වැන්න නෙලන විට හෝ පොහොර ලබාදීම... රටට දෙයියන්ගේම පිහිටයි.

:       0       2

de silva Friday, 01 July 2022 10:38 AM

ගොවියා කළගුණ සලකන්න ඔබතුමා හොයාගෙන පැමිණෙන විට ඔබතුමා පැනලා දුවන්නේ මොකද?

:       0       0

kamal Friday, 01 July 2022 10:38 AM

මේ ගොල්ලන්ගේ දිව්‍යලෝකෙට යන බුලත් වැලටත් ටිකක් දාන්න තියාගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත් ජාවාරමට සම්බන්ධ කොස්තාපල්වරයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 163 0

ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප


කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 224 0

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


‘මිනී පෙට්ටි අවන්හලක්‘
2024 නොවැම්බර් මස 17 560 0

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම


නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 280 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 797 3

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 1439 2

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 338 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1781 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site