(යොහාන් භාසුර)
ජාතික තරුණ සේවා සභාව සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධානය කළ 44 වැනි ජාතික යෞවන සම්මාන උළෙලේ (2024) හොඳම නළුවන් ලෙස ශානක උදාර රාජරත්න සහ මුදිත දිසානායක ද, හොඳම නිළියන් ලෙස සිළිඳු රන්වල සහ දිව්‍යශාරිකා බි්‍රජට් බ්‍රෙන්ඩන් සම්මාන හිමිකරගත්හ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් ජාතික යෞවන සම්මාන උළෙල 2024 කොළඹ අරලිගහ මන්දිරයේදී අද (6) පස්වරුවේ පැවැත්විණ.
‘හයිනා ටවුන්’ නාට්‍යයේ ‘ස්ටැන්ලි’ගේ චරිතයට පණ පෙවූ ශානක උදාර රාජරත්න දිගු නාට්‍ය අංශයේ හොඳම නළුවා ලෙස ද, එම නාට්‍යයේම ‘සාරා’ගේ චරිතයට පණදුන් සිලිඳු රන්වල හොඳම නිළිය ලෙස ද, සම්මාන ලැබූහ.
මුදිත දිසානායක ‘වාසනා වේවා’ කෙටි නාට්‍යයේ ‘ලොතරැයි වෙළෙන්දා’ගේ චරිත වෙනුවෙන් ද, දිව්‍යශාරිකා බි්‍රජට් බ්‍රෙන්ඩන් ‘දුක්ගිනි සින්දන’ කෙටි නාට්‍යයේ ‘ධාරා’ගේ චරිත වෙනුවෙන් හොඳම න`ඵවා සහ නිළිය සම්මාන ලැබූහ.
(ඡායාරූප: සුමුදු හේවාපතිරණ)
දිවයිනේ පවතින කාලගුණ තත්වය තාවකාලික වෙනසක් ඇති කරමින් හෙට සහ අනිද්දා දිනවලදී දිවයින පුරා තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
වැලිකන්ද සිට ගල්කන්ද දක්වා ධාවනය කරවීමට නියමිත බසයේ රියැදුරු සහ රිය සහායකයා මත්වී වැලිකන්ද ඩිපෝවේ විවේකාගාරය තුළ නිදා සිටීම නිසා එම බසයේ ගමන් කිරීමට
උතුරු දුම්රිය මාර්ගයේ ගනේවත්ත හා වැල්ලව අතර මාර්ගයේ පාලමක අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුත්තක් නිසා හෙට (9) කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් උදේ 8.20 ට පිටත් වන මහ
මුතුපන්තිය ධීවර ගම්මානයෙ මැදැලකට ලක්ෂ 350 අධික වටිනාකමකින් යුත් වෙම්බරු පරව් මත්ස්‍ය අස්වැන්නක් 7 දින සහ 8 දින ලැබි ඇති බව කියයි.
කලුබෝවිල ජයසුමනාරාම පාර නිවසක් ඉදිරිපිට කාර්මික දෝෂයක් නිසා නවතා තිබූ කාර්රථයක් පන ගැන්වීමට යාමේදී එම කාර් රථයට යටවී කාන්තාවක් මිය ගිය බව කොහුවල පොල
දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනෙකුට ලිංගික අතවර කර ඇතයි කියන පැමිණිල්ලකට අනුව සැකපිට 07 වෙනිදා අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්, ගණිත ගුරුවර
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශානක - මුදිත - සිළිඳු - දිව්‍යා හොඳම නළු - නිළි සම්මාන දිනති