( ජයන්ත සමරකෝන් )
මහර බන්ධනාගාර රෝහලේ රඳවා සිටි රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොරෝනා ආසාදිත වී ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුව ඒ මහතා ඊයේ (24) රාත්‍රියේදී වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකර යවා ඇති අතර හෙට (26 ) වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවීමට නියමිතය.
මහර බන්ධනාගාර රෝහලේ සිදු කරන ලද පි සි ආර් පරීක්ෂණයකදී ශානි අබේසේකර මහතා සමඟ තවත් රැඳවියන් 11 දෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශානි අබේසේකරට කොරෝනා
Ashan Wednesday, 25 November 2020 08:42 AM
හරිම කණගාටුදායකයි. ලංකාවේ හිටිය දක්ෂතම අපරාධ පරීක්ෂක...
senaWednesday, 25 November 2020 09:08 AM
මේක තමයි කිසිම කෙනෙකුට කඩේ නොයා කෙළින් වැඩකරන රාජ්‍ය නිලධාරීන් ඉන්නවා.
නුවන් Wednesday, 25 November 2020 09:45 AM
හ්ම්... මම සර්ගෙ ගෙදර ඇවිත් වළං වුණත් හෝදලා දෙන්නම් කියලත් කිව්වා නේද!
janahithaWednesday, 25 November 2020 12:41 PM
දක්ෂම එජාප අපරාධ පරීක්ෂක සිරිසේන කුරේගේ රියදුරා...
Nihal Wednesday, 25 November 2020 03:00 PM
දර පැලීම හා වළං හේදීම නිසා සියලු විශිෂ්ටතා දිය වී ගියා...
Rohana Wednesday, 25 November 2020 09:06 AM
කොරෝනා වැළඳුණු සැමට ඉක්මන් සුවයත්, මේ වසංගතයෙන් ලෝකවාසී සැමදෙනාටම බේරී සිටින්නටත් හැකිවේවා කියා පතමි.
Don Wednesday, 25 November 2020 09:20 AM
පුදුම වෙන්න එපා
banda Wednesday, 25 November 2020 09:39 AM
සියලුම දෙනාට සුදර්ශන පැණිය දීලා දුම් මුට්ටිය අල්ලන්න.
sudarshani paniWednesday, 25 November 2020 12:40 PM
පශ්චාත් භාගයට දුම් අල්ලන්නද කියන්නේ...?
Kuma Wednesday, 25 November 2020 10:06 AM
කරපු වැඩවල හැටියට ඉතින් ඔහොම තමයි.
Prasad Wednesday, 25 November 2020 12:09 PM
ඔබට ඉක්මන් සුවය පතමි.
Athula Wednesday, 25 November 2020 12:58 PM
ලඟදීම පාඨලීටත් සිර ගතවීමෙන් අනතුරුව ඒ දේම තමයි. බහුතරයකගේ කැමැත්ත ඔවුන්ගේ ලොක්කන්ගෙන් ඉටු කරලා දේවිද?
CJay Wednesday, 25 November 2020 01:12 PM
ඉක්මනින් සුව ලැබේවා...!!!
BamunuarachchiWednesday, 25 November 2020 02:51 PM
දැන් කොහොමැයි වළං සෝදන්නේ? ඔව්... ඔව් නැවත රිමාන්ඩ් එකට යන්න ඕනේනේ...
Bamunuarachchi Wednesday, 25 November 2020 02:50 PM
දැන් මොකද කරන්නේ?
athula Wednesday, 25 November 2020 05:16 PM
රටක අවාසනාවද සී.අයි.ඩී. එකේ හිටපු දක්ෂතම හා අවංක කීර්තිමත් නිලධාරියෙකුට කරන අපරාධය? දෙවැනි වෙන්නෙ යුද්ධය දිනපු සරත් ෆොන්සේකාට කල අපරාධයට පමණි. ඉතින් මෙහෙම රටක අපරාධ හොරකම ගැති වෙයිද?
lankasri Wednesday, 25 November 2020 06:57 PM
මධූෂ්ගේ රහස්ටික දන්නේ මෙයා.