(නිමල කොඩිතුවක්කු)
ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.
මෙම තාක්ෂණික දෝෂය අද පස්වරු 2.00 පමණ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කළ බවත් එම සමාගම පවසයි.
මේ හේතුවෙන් අන්තර්ජාල වෙන්කර ගැනීමේ සේවාවන්ට බලපෑම් එල්ලූ බවත් සිදුව ඇති අපහසුතාව සම්බන්ධයෙන් ගුවන් සේවය මගීන් වෙත කණගාටුව පළ කර සිටි.
මේ සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් මතුව ඇත්නම් +94 19733 1979 යන ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන ලෙසත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉල්ලීමක් කරයි.
ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත් පසුගිය දා දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ
සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්
නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ)
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයෙ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාතී වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝ මී
පුද්ගලයකුගෙන් රුපියල් 270.000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂ
පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්
de silva berlin Friday, 19 July 2024 11:00 PM
ගෝලීය තාක්ෂණ දෝෂ තිබුණත්, නැතත් ඕක හැමදාම කැඩිලා හරවලා යන්න වෙන බව දන්නා නිසා සහ ඔකේ සර්විස් එක අන්තිම නිසා අපි ඔකේ යන්න ටිකට් බුක් කරන්නේ නැහැ. ඒක නිසා අපිට ඔය නිවේදනය අදාල නැහැ..
Mal Siri paris Saturday, 20 July 2024 08:37 AM
කවදාකවත් වෙලාවට යන්නෙ නැතිව හැම දාම පරක්කු වෙන අපේ එයාර් ලයින් එක. මේ ප්‍රස්නෙ මෙයාලට හොදට ගියා.
de silva berlin Sunday, 21 July 2024 10:07 AM
ඕක හැමදාම අවුල් නිසා ගෝලීය අන්තර්ජාල ප්‍රශ්නය, එතරම් ප්‍රශ්නයක් නෙවේ ඔකේ යන මිනිස්සු නිකන් කම්මලේ බල්ලෝ වගේ දුක් ගැහැට විදගෙන යන්න එන්න පුරුදුවෙලා ඉන්නේ , ඒවාට අනුගත වෙන්න බැරි මිනිස්සු ඕක ඉවත දමා වෙනත් විකල්ප සොයාගෙන බොහෝ කල්