IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ශ්‍රීලන්කන් සේවකයකුට කොරෝනා ආසාදනය වෙයි

( තිළිණි ද සිල්වා )

කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයකුට කොරෝනා වයිරසය ආසාදනය වූ බවට වෛද්‍ය පරීක්ෂණ වලින් අද (12) තහවුරු වූ  ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියා සිටී.

ඔහුට බාහිර අයකුගෙන් මෙම වයිරසය වැළඳී ඇති බව විශ්වාස කරන අතර වැළඳී ඇති කාර්ය මණ්ඩල සාමාජිකයා සමඟ රාජකාරී කළ සේවකයින් 50 දෙනෙකු මේ වන විට පී.සී.ආර් පරීක්ෂණ වලට භාජනය කර ඇති අතර එහි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බවද එම සමාගම කියා සිටී.

එම සේවකයාට කොවිඩ්-19 පරීක්‍ෂණයක් සිදු කර ඇති බවත් එහි ප්‍රතිඵලය ධනාත්මක වූ බවත් එම කාර්ය මණ්ඩල සාමාජිකයා ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට රෝහල් ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කීය.

ආයතනය තුළ වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා රජයේ  සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව සිය සේවකයින්  ආරක්ෂා කිරීමට ගුවන් සමාගම සෑම පියවරක්ම ගෙන ඇති අතර සෞඛ්‍ය හා අනෙකුත් රජයේ ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දේ. 



අදහස් (3)

ශ්‍රීලන්කන් සේවකයකුට කොරෝනා ආසාදනය වෙයි

සීවලී Monday, 12 October 2020 09:25 AM

ඒකත් මිනුවන්ගොඩ පොකුරේ. ඔයාලා පැනික් වෙන්න එපා. 'සර්' තාම චීනෙන් ටූල්ස් ටික ගෙන්නගෙන නෑ. ඒ ටික ආවම කොරෝනා ඉවර කරයි. එතකන් ඉවසලා ඉන්න...

:       0       0

nadee Monday, 12 October 2020 10:26 AM

ආර්ථීකය කියලා ගාර්මන්ට් එකට ඉන්දියාවෙන් ගේන්න දීලා දැන් වෙන්නේ රටේ ආර්ථිකයයි ජනතාවගේ සුවතාවයයි (health) දෙකම නැතිවෙන එක. ඉතාම සුදුසු දේ රට සතියකට හෝ සම්පූර්ණයෙන් වසා දැමීමයි.. ජනතාවගේ සුවතාව (health) නැතිව කොහොමද ආර්ථීකය හදන්නේ? දැනුත් වහන්න පරක්කු වැඩියි.

:       0       0

chandima Monday, 12 October 2020 02:32 PM

මේ අද පළවුණු BBC ප්‍රවෘත්තියේ කියනවා කොරෝනා වයිරසයේ දින 28ක් දක්වා මුදල් නෝට්ටු, පරිගණක, ටෙලිෆෝන් මතුපිටවල තිබී බෝවිය හැකි බව... ගුවන් බඩු එහාමෙහා කිරීමේදී ප්‍රෙව්සම් වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 1 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 23 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 7973 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1269 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 637 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1142 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 352 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1806 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site