IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ශ්‍රීලනිපයේ තවත් කීප දෙනක්ට රාජ්‍ය ඇමති ධූර

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු රාජ්‍ය අමාත්‍ය ධුරවල ඉදිරියේදී දිවුරුම් දෙන බව කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඇමති ධුර බාර ගත් අයට එරෙහිව පක්ෂයෙන් මෙතෙක්  විනය පරීක්ෂණ කැඳවා නැතැයිද  ඔහු කීවේය.

මන්ත්‍රීවරුන් කීපදෙනා රාජ්‍ය ඇමැතිවරුන් ලෙස දිවුරුම් දීමෙන් පසු  ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරන බවත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ද කරුණු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් අමාත්‍යවරයා කීවේය

මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය

" මම හිතන්නේ නැහැ අපට විනය පරීක්ෂණයක් හෝ ඒ වගේ තත්ත්වයක් ඇති කරන්න අවශ්‍යතාවයක් තියෙයි කියලා. පක්ෂයේ සභාපති තුමා දන්නවා අපේ තිබෙන වැදගත්කම. එතුමාට වැටහීමක් තියෙනවා. මම හිතන්නේ නෑ එතුමා මේ පක්ෂය කඩාගෙන යන්න කටයුතු කරයි කියලා."



අදහස් (4)

ශ්‍රීලනිපයේ තවත් කීප දෙනක්ට රාජ්‍ය ඇමති ධූර

CL Wednesday, 25 May 2022 04:57 PM

මේ අය ජනතාව අන්ද අන්ද ඇමැති වරප්‍රසාදවලට ආත්මාර්තකාමීව පදවි ලබනවා.. කරන දෙයක් නැහැ. ඇමැතිලා 23 ක්ලු, රාජ්‍ය ඇමැතිලා 40 ක්ලු... රටේ සල්ලි කාබාසිනියා කරනවා.. මේ සල්ලි කන්න නැති අහිංසක මිනිස්සුන්ට දුන්නා නම් මීට වඩා හොඳ නැද්ද?

:       2       21

ලලිත් අම්බලන්ගොඩ Wednesday, 25 May 2022 05:56 PM

වැදගත්කම නම් රටම දන්නවා. කියන ලස්සන...

:       2       20

de silva Wednesday, 25 May 2022 06:36 PM

මේක මහ විහිළුවක්, කවුරු ඇමැති වුණත් අපට කමක් නැහැ... ප්‍රශ්නවලට විසඳුම් දෙනවා නම්.., මේ ගොල්ලන්ට බැරි බව ඔප්පු වුණා... දැන් නිවෙස්වලට යන්න.

:       1       18

chandima Wednesday, 25 May 2022 10:26 PM

ඔක්කොටම වුණත් ඇමැතිකම් දෙන්නම්. සංශෝධනයට අත උස්සන්න පුතාලා... මදිනම් කැඩුණු බිඳුණු එව්වාට වන්දිත් දෙන්නම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 87 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 275 0

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 44 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 313 0

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 4942 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 4693 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26238 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18860 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 645 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1850 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site