IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


‘‘ශ්‍රිලනිපය බණ්ඩාරනායක අමතක කරලා‘‘

(ආනන්ද ඊ ජයකොඩ්)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළේ බණ්ඩාරනායක මහතාගේ  නම විකුණා ගෙන කෑම විතරයි. හිටපු  ජනාධිපතිවරයා ජනාධිපති ධූරය දැරූ කාලයේ එක වතාවයි බණ්ඩාරනායක ගුණ සමරුවකට මෙම ස්ථානයට ආවේ.

කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක ගුණ සමරුව පවත්වලා නැහැ. අද මේ කටයුත්ත කරන්නෙත් පවුලේ සාමාජිකයන් පමණයි.

නමුත් හිටපු ජනපති අද එන්න ඉඩ තියනවා මොකද හැම තැනින්ම පන්නලා ඉන්නේ. ඒ හින්ද අද එන්න ඉඩ තිබෙනවා යැයිද හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.



අදහස් (5)

‘‘ශ්‍රිලනිපය බණ්ඩාරනායක අමතක කරලා‘‘

ලලිත් එම් Sunday, 26 September 2021 12:36 PM

ඉතිහාසය ඇත්ත කියනවා. දේශීය ධනපතියන්ට පහර ගහලා. දැන් කිසිම තැනක නිවැරදිව ආයෝජනයකට දේශීය ධනපතියෙක් නෑ. මෝඩ, ප්‍රගතිශීලි කථා කියන වාමාංශික පක්ෂ වලින් වැඩක් නෑ...

:       0       3

kamal Sunday, 26 September 2021 03:43 PM

අපිටනම් අමතක නැහැ

:       0       1

Thushara Sunday, 26 September 2021 05:50 PM

බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රථිපත්ති අදට නෙමෙයි එදාට ගැලපෙන්නෙත් නැහැ. පංච මහා බලවේගය තුළින් ශ්‍රී ලාංකීය සමාජය තවදුරටත් භේදබින්න කිරීමේ පාපය සුළුපටු නැහැ. මේ රටේ ජනතාව අදටත් එම කරුමය ගෙවනවා. ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන්න තිබුණු ඉඩකඩ අහුරලා තනිකර සිංහල සහ දෙමළ අධ්‍යාපනය පාසල් තුළ හඳුන්වා දීමේ ආදීනව අද අපි විදිනවා. බණ්ඩාරනායක මහත්තයා කළේත් තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ රටේ මිනිසුන් අතර දේශපාලන බෙදීම් ඇති කිරීම පමණයි. නිදහසෙන් පසු ශ්‍රී ලංකාව හරි විදිහට ඉදිරියට රැගෙන යන්න මේ කිසිවෙක් සමත්වෙලා නැහැ. ඒ නිසා බොරුවට ගුණවයලා වැඩකුත් නෑ...

:       0       1

විපරමා Sunday, 26 September 2021 10:45 PM

මට කියන්ඩ උවමනා දේ ඔබ කිව්වා. ස්තූතියි . බණ්ඩාරනායක මහතා ගහපු ගිවිසුම් මේ රටට හානිදායක උනා. අන්තිමට තමන්ගේ නිවසේදීම ඝාතනයට ලක්වීම මොනතරම් අබාග්‍යක්ද.

:       0       0

ගමේ එකාලා Sunday, 26 September 2021 06:34 PM

මුල අමතක කරන එක දේශපාලුවන්ගේ හැටියක්. තමුන්ගේ වාසියට, පැවැත්මට එහෙට මෙහෙට පනින රිලවුන් ගැන කවර කතාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 746 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3730 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4804 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 12570 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4431 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 581 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 271 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site