(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරුන්ට අසනීපයක් ඇති බවත් තනතුරු නොමැතිව ජීවත්වීමට නොහැකිවීම ඒ අසනීපය බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ආණ්ඩු බලයේ ඉදලම ඔවුනට තනතුරු නොමැතිව සිටිය නොහැකි බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂ නායකයාගේ සිට වැටී ඔලුව ඉස්සූ පක්ෂයක් බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණවලදීවත් දූෂණයෙන් තොර අයට නාමයෝජනා දීමට දේශපාලන පක්ෂවලට වගකීමක් තිබෙන බවද කීවේය.
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රීලනිපයේ සමහරුන්ට හැදෙන ලෙඩක් ගැන මෛත්‍රී කියයි
Prabha Sunday, 02 October 2022 04:30 PM
ජනාධිපතිකම කරලා ආපහු නිකන්ම නිකන් මන්ත්‍රීකම කරන්නේ තනතුරු අපිට ආදරේට වෙන්න ඇති....
de silva Sunday, 02 October 2022 08:34 PM
ශ්‍රීලනිපෙ මෛත්‍රීපාල සිරිසේනගෙන් පටන් ගත්තාම පහළට ඉන්නේ ඔක්කොම මානසික ලෙඩ්ඩු... 2015 විධායක ජනාධිපතිකම සහ ආණ්ඩු බලය ලැබිලා, ආණ්ඩුවේ වගකිව යුතු ඇමැතිකමුත් අරගෙන 2019 වෙනකොට ඔක්කොම විනාශ කරගෙන, පස්සේ ගොට්ටෙක් ගෙනත් රටම විනාශ කරගෙන, අද අපි කන්න, බොන්න, යන්න, එන්න, ක්‍රමයක් නැතිව රටෙන් පිටවෙලා යන්න.. පාස්පෝට් පෝලිම්වල දුක් විඳින්නේ මේ ලෙඩ්ඩු නිසා.... ලබන ඡන්දෙදී ඔක්කොම එළවලා දැම්මලු...
chandima Sunday, 02 October 2022 11:39 PM
පුරුද්දට ගියාම ඔහොම තමයි. බල්ලෝ වුණත් වැසිකිළිය වටේටනේ කැරකෙන්නේ... මේකෙත් වැඩි වෙනසක් නැහැ...
Bamunuarachchi Monday, 03 October 2022 07:36 AM
සමහරුන්ට නොවෙයි 2014-2020 කාලේ මටත් ඔය ලෙඩේ හැදිලා හිටියා ලෙඩේ හැදිච්ච එකා දන්නවා ලෙඩේ හැදෙන්නේ කොහොමද කියලා.
Senerath Monday, 03 October 2022 09:18 AM
තමුන් 2015දී පැන්නේ තනතුරු නිසා නෙවෙයිද?
Leesam Monday, 03 October 2022 12:16 PM
මෙයාටත් තියෙන්නේ එහෙම ලෙඩක්. අනුන්ගේ (UNP) මනාපයෙන් ජනාධිපති වෙලා ඔවුන්ට ගරහලා, අධි මානසිකත්වය නිසා හිස උදුම්මවාගෙන ජනාධිපති තරගයෙන් පැරදිලා, ඊළඟට මන්ත්‍රිවෙලා, විකාර දොඩදොඩා ඉන්නවා. කර්මය ඵළදෙයි වෙලාවට...