IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ශ්‍රීලනිපයේ සහය කාටවත් නෑ

 

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති ධූරය සදහා  ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට  ඡන්දය නොදෙන බව   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  තීරණය කර ඇතැයි එම පක්ෂයේ  සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

අභිනව ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඩලස් අලහප්පෙරුම  සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත.



අදහස් (20)

ශ්‍රීලනිපයේ සහය කාටවත් නෑ

යෝගා Saturday, 16 July 2022 03:47 PM

රහස් ඡන්දයක් තියෙන්නේ. කට්ටිය රහසේම දෙයි. ඔයාට කන්ට්‍රෝල් නෑ...

:       1       84

මයුර Saturday, 16 July 2022 03:48 PM

ගෙදරක පවුලකත් ඔයිට වඩා සාමාජිකයින් ඉන්නවා. ඔයාලාට අතේ ඇඟිලි ගාණටවත් නැහැනේ..!

:       3       62

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 16 July 2022 04:18 PM

ඔන්න තමන් කව්ද කියා පැහැදිලි කරා. මෙයාටත් ඕනේ ඕනෑම වේලාවක බලේ. මෙයාත් සිහින දැක්කේ ජනාධිපති වෙන්න ආයෙමත්. අනේ පව්..!!! 

:       3       55

siyal Saturday, 16 July 2022 04:31 PM

දෙන කෙනා පැරදුණොත් නේද?

:       2       39

අනුර Saturday, 16 July 2022 04:31 PM

ඔබලා හදන රට. බලයට කෑදර…

:       2       43

hesa Saturday, 16 July 2022 05:01 PM

දයාසිරි මහත්තයා දැන් වෙනම තාලයකට සින්දුවක් කියන්නේ නේද? ඔබතුමාත් එක්ක නැද්ද දැන්..?

:       2       40

Siri Saturday, 16 July 2022 05:03 PM

" ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් දැන් නෑ" කීවා නම් තමයි නිවැරැදි...

:       1       41

ගමේ එකාලා Saturday, 16 July 2022 05:39 PM

ආප්ප කාලා පැනපු ඔයා කියපු කරපු හරිය අපි හොන්දටම දන්නවා .දැන් කවුරුවත් ඔයා කියන දේවල් අහන එකක් නැහැ.

:       0       14

gampila Saturday, 16 July 2022 06:13 PM

ඔහෙට නම් අපි කොහෙත්ම දෙන්නේ නැහැ...

:       0       0

Sirisena Saturday, 16 July 2022 06:26 PM

ඔය කවුරු ආවත් පරණ සිංදුවම තමයි... ඩියුටි ෆ්‍රී කාර්, මැති ඇමැති වරප්‍රසාද, දීමනා... ජනතාව දුකේ...!

:       0       0

Jaya Saturday, 16 July 2022 06:32 PM

ඇයි, ජනාධිපති කෙනෙකුයි, අගමැති කෙනෙකුයි නැතිව රට දුවන්නද කල්පනාව...?

:       0       0

Gag Saturday, 16 July 2022 07:17 PM

මෙයාට මෙයාගෙ නෝනවත් දෙන්නෑ

:       0       20

Gamunu dutu Saturday, 16 July 2022 07:54 PM

අපෝ සහාය දෙන්න. පසුගිය අවුරුදු 65ම දූන්නු සහාය නිසා රට බැබලෙනවා...

:       0       16

de silva Saturday, 16 July 2022 08:05 PM

මේ ඔක්කොම හොරු... අපේ ප්‍රශ්න ගැන මේ අයට කිසිම අනුකම්පාවක් නැහැ. මේ අය බලන්නේ මේ අය කරපු හොරකම් තව මාස කීපයක්වත් වහගෙන ඉන්න කෙනෙක් නායකත්වයට ගේන්න... රට හදන්න නම් ලබන ඡන්දෙදී මේ හොරු සෙට් එකම ගෙදර යවන්න ඕනේ...

:       0       1

Nandalal DE SILVA - France Saturday, 16 July 2022 11:12 PM

හිටන් ජනපති වෙලා හිටපු කාලෙ කරපු තුච්ච වැඩ නිසා, මෙයගෙ පක්ශෙන් අපෙක්ශකයෙක් දැම්ම එයට හිමිවන තැන දන්න සිරිසේනය කාටවත් සහයොගය නොදෙනව කියන්නෙ හිතේ තිබෙන. කුහක කම නිසයි. ඒ උනත් SLFP මන්ත්‍රිවරු ගුරාගෙ අන නොතකා, චන්දය පවිච්චි කරනු අැත !!!

:       0       15

Prase Sunday, 17 July 2022 12:12 AM

පිස්සෙක්, කටවත් සහය ඩෙන්න ඔන නෑ, තමුන් තරගෙට අාවනම් ඉවරයි. ගෝලයෛා ටිකක් එක්ක

:       0       10

Prabha Sunday, 17 July 2022 12:41 AM

මට නැත්නම් වෙන කරත් නෑ කියලා කියන්නේ..!

:       0       0

Tony Fernandopulle Sunday, 17 July 2022 06:55 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි අපේක්ෂකයෙකුට ඡන්දය නොදෙන්නේ නම් එය වක්‍රාකාරව පොහොට්ටුවට සහාය ලබාදීමයි. අරගලකරුවන් ඉල්ලා සිටින්නේ පොහොට්ටුවෙන් කිසි අපේක්ෂකයෙකු ජනාධිපති නොවන ලෙසයි. ඒ නිසා කරුණාකර පොහොට්ටුවට සහාය දීමෙන් වළකින්න...

:       0       0

surasena Sunday, 17 July 2022 12:42 PM

ග්‍රාමසේවක කමටවත් ඕහේවනම් එපා...

:       0       0

Tony Fernandopulle Sunday, 17 July 2022 03:28 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි අපේක්ෂකයෙකුට සහාය නොදෙන්නේ නම් වක්‍රාකාරව පොහොට්ටුවට එය වාසි සහගතයි. මේ වෙලාවේදී අරගලකරුවන් ඉල්ලා සිටින්නේ පොහොට්ටුව නියෝජනය කරන කිසි අපේක්ෂකයෙක් ජනාධිපති නොවන ලෙසයි. ඒ නිසා වක්‍රාකාරව පොහොට්ටුවට උපකාර කිරීමෙන් වළකින්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 172 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 1065 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 489 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 292 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2877 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2066 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 313 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1746 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site