(සුජිත් හේවාජුලිගේ )
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මේ අතර අධිකරණ තීන්දුවට හිස නමමින් සිරිසේන මහතා ඒ වන්දි මුදල ගෙවා දැමීමට අවශ්‍ය මූලික පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන මෛත්‍රීගෙන් මැතිසබයේදී ප්‍රකාශයක්
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 15 January 2023 09:59 PM
එක එක වෙලාවට එක එක දේ කියනවා. ඉස්සෙල්ලා කිව්වා පිටකොටුවේ ටින් බෙලෙක්ක තියන් ඉන්නද කියලා කතාවක් .දැන් වෙනත් එකක්. ඔව් අධිකරණයට හිස නමා ඒ මුදල ගෙවිය යුතුයි. එමෙන්ම, කිහිප විටක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ ඔබ වැන්නෙකු දේශපාලනයෙන් සමුගත යුතුයි. එය මේ රටේ ජනතාවට කරනා ලොකු සේවයක්.
siripala Sunday, 15 January 2023 10:55 PM
පාස්කු ඉරුදින ප්‍රහාරය පය 24 තුල හදිසි ප්‍රහාරයක් නොව, මෙවැනි ප්‍රහාරයක් එල්ලවන බව තොරතුරු අවස්ථා ගණනාවකදී ලැබී තිබියදීත් ඒ පිලිබදව ක්‍රියා නොකිරීම සහ තීන්දු නොගැනීම පිලිබදව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කල යුතුවේ.
Lalla Monday, 16 January 2023 01:38 AM
ග්‍රාම සේවක සිට ජනපති පුටුව දක්වා සහ අතේ සතේ නැති තැන සිට බිලියනපතියකු වීම මැයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර දඩය ගෙවා දමන්න. රාජපක්ෂ වරුන්ටත් අනාගතයේ ආදර්ශයට ගත හැකිවෙන්නම......
Lalla Monday, 16 January 2023 07:33 AM
සුදු ඇඳගත්ත හැමෝම සුදු චරිත නොවේ. චරිත නිරූපණයක් පමණයි.
SUNIL Monday, 16 January 2023 12:05 PM
මේක ජනතාවට හොඳ පාඩමක්. ඔබට හැකි ඕනෑම දෙයක් කරන්න. සුපිරි මිනිහෙක් වගේ හැසිරෙන්න එපා.
nanda Tuesday, 17 January 2023 05:00 AM
මේ වගේ වගකීම් කර අරින පතෝල නායකයෝ ප්‍රාදේශීය සභාවකටවත් ගැලපෙන්නේ නැත.