(ඩයනා උදයංගනී)
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන අනුව සම්මත කරන්නේ නම් ඊට පක්ෂව ඡන්දය දීමට උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂවල මන්ත්‍රීවරුන් සූදානම් බව එහි සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
කූඨ ක්‍රමවේදයක් අනුව යමින් රටට අහිතකර යටිකූට්ටු සංශෝධන මේ සඳහා ගෙන ඒමේ අවදානමක් තිබෙන බව කී මන්ත්‍රීවරයා එවැන්නක් කළහොත් සහයෝගය ලබාදීම පිළිබඳව යළි සලකා බලන්න සිදුවන බව ද සඳහන් කළේය.
එබැවින් ඉදිරිපත් කරන ලද මූලික කෙටුම්පත සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර තිබෙන සංශෝධන හැර හොඳ හෝ නරක හෝ වෙනත් සංශෝධන ඉදිරිපත් කිරීමට කාරක සභා අවස්ථාවේදී කටයුතු කළහොත් ගතයුතු තීරණය කුමක්ද යන්න සිතාබැලීමට සිදුවන බව ද වීරවංශ මහතා සඳහන් කළේය.
විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී පැවති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශෂිපබා රත්වත්තේ මහත්මිය මෙම මස 22 වැනි දින දක
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රෙෂ්ඨාධිකරණ සංශෝධන අනුව 22 ට සහය දෙනවා