IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 60 ක් දිවයිනට

(ටී.කේ.ජී.කපිල)
 
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී, විවිධ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවෝ 60 ක් යළි ආපසු අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ.
 
 උදෑසන 6.40 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ඔවුන් පැමිණ තිබුණි.



අදහස් (12)

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 60 ක් දිවයිනට

Dilan Thursday, 22 August 2019 04:35 AM

අපේ රටේ කාන්තාවන් අරාබියට පටවන්නේ නැති ආර්ථිකයක් ගැන දැක්මක් හෝ එහෙම එකක් ඇති කිරීමේ වුවමනාවක් කිසිම පාලකයෙකුට නැහැ. මැතිවරණ වේදිකාවකවත් එහෙම දෙයක් ගැන කතා වෙනවා මම අහලා නැහැ. අඩුම තරමේ අත්‍යාවශ්‍ය පුහුණුව භාෂා දැනුම ලබාදී හෝ ආරක්ෂිත රටකට යවනවා නම් ගොඩක් වටිනවා...

:       20       115

abaranThursday, 22 August 2019 05:35 AM

ඒක ඇත්ත.. දේශපාලකයන් අදූරදර්ශී ඔලමොට්ටලයන් පිරිසක් නිසා ඔවුන් ඉලක්ක කරන්නේ ක්ෂණිකව මුදල් හොයන ආදායම් මාර්ග විනා වෙන කිසිවකුත් නොවේ... ඊටම ගැලපෙන ඡන්ද දායකයින් පිරිසකුත් ඉන්න නිසා ඔය ක්‍රමය දිගටම තියේවි..

:       0       61

sanaThursday, 22 August 2019 05:41 AM

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් එවැනි පුහුණුවක් දෙනවා...

:       74       31

KumaraThursday, 22 August 2019 07:18 AM

පුහුණුවේ හොඳ තමයි ඔය. කාලකණ්ණි පාලකයෝ යැපෙන මේ අයගෙන් කීයක් අයකර ගන්නවද රස්සාවට යනකොට ඉන්ෂුවරන්ස් කියලා..? අර එයාර්පෝර්ට් ගේට් එකේ ඉඳන් පාස් පෝර්ට් එක විදේශ සේවා එකේ රෙජිස්ටර් වෙලාද බලන්න.

:       0       206

ධම්ම Thursday, 22 August 2019 05:04 AM

ජාතික ආර්ථිකයට මරු පහරක්. ඒ වුණාට කාටවත් වගේ වගක් නැහැ.

:       107       11

AnandaThursday, 22 August 2019 08:25 AM

ජාතික ආර්ථිකය හදාගන්න ඕනේ වහල්කමට රටයවලා නෙවෙයි.

:       0       16

d.upul Thursday, 22 August 2019 05:08 AM

මේවාට බෙහෙත් නැහැ.

:       0       2

කුමාර කහවත්ත Thursday, 22 August 2019 05:24 AM

මේකත් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමේ වැඩසටහනේ එක කොටසක් ද .?

:       93       2

b Thursday, 22 August 2019 05:26 AM

වසරකට උසස් පෙළ ලියනා 350 000 න් 250,000 ක් තාක්ෂණික උපාධිධාරීන් , හෙදීයන් , ගුවන් නියමුවන් , නාවිකයන්, ඉන්ජිනේරුවන් ,දොස්තරවරු බවට පත්කර ලොවපුර රැකියා අවස්ථා ඔවුන්ට විවරකර පසුව ඔවුන් ලවා රටට සල්ලි ආයෝජනය කළ හැකි වැඩසටහනක් හදන්න . ඉතිරි 100000 කොරියන් , ජර්මන්ටෙක් වැනි තාක්ෂණික අවස්තා ඔවුන්ට විවර කර පසුව ඔවුන් ලවා රටට සල්ලි ආයෝජනය කල හැකි වැඩසටහනක් හදන්න .

:       0       132

NuwanThursday, 22 August 2019 06:23 AM

පසුව ඒ රට සල්ලි සේරම පාර්ලිමේන්තුවේ ඉන්න කපටි නරි රැලට ප්‍රාඩෝ, ලෑන්ඩ්කෘසර්, බෙන්ස් ගන්න සහ හැත්ත බුරුත්ත පිටින් වෙනත් රට සවාරි යන්න, ව්‍යාපාර කරන්න, ජොලි කරන්න යොදවන්න.

:       2       211

Prabha Thursday, 22 August 2019 07:53 AM

ඔක්කෝටම කලින් රැකියාවක් ලබාගත හැකි අධ්‍යාපන පාඨමාලාවන් හඳුන්වා දිය යුතුවේ.

:       0       58

fasmy Thursday, 22 August 2019 09:08 AM

71 කරපු දේවල් තමයි අපි බුක්ති විදින්නේ. ජාතික ජන බලවේගය වටා එක් වෙමු .

:       12       3

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1008 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1179 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 961 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 216 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි
2024 නොවැම්බර් මස 26 6 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 581 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 551 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2107 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site