ශ්‍රී ලංකාවේ උපත ලබා ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අධ්‍යාපනවේදියකු සහ පර්යේෂකයකු වන ආචාර්ය ජෝර්ජ් ඊ. ගේබ්‍රියෙල් මහතා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ (ජනාධිපති) ධවල මන්දිර අධිශිෂ්‍යත්ව කොමිසමට පත් කර ඇත.
ආචාර්ය ජෝර්ජ් ඊ. ගේබ්‍රියෙල් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථියෙකි. එම කොමිසම සාමාජිකයන් 22 දෙනකුගෙන් සමන්විත ය.
වසර 40කට වඩා අත්දැකීම් ඇති පර්යේෂකයකු වන අතර සමාජආර්ථික ප්‍රගමනයට සහ දියුණුවට ඇති ප්‍රාථමික මෙවලම උසස් අධ්‍යාපනය යැයි දැඩිව විශ්වාස කරන්නෙකි යැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එම නිවේදනයට අනුව ආචාර්ය ජෝර්ජ් ඊ. ගේබ්‍රියෙල් මහතා පළමු පරම්පරාවේ විශ්වවිද්‍යාල උපාධිධාරියෙකි.
හෙතෙම අධි ශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකාවට පිවිසා ගේබ්‍රියෙල් මහතා වැන්ඩර්බිල්ට් විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය.
හෙතෙම ඇමෙරිකාවේ පිහිටි ප්‍රමුඛ පෙළේ විශාලතම ප්‍රජා විශ්වවිද්‍යාල දෙකක පර්යේෂකයකු සහ පරිපාලකයකු ලෙස කටයුතු කර ඇත.
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලාංකික විද්වතෙක් ධවල මන්දිරයේ ලොකු පුටුවකට
kamal Friday, 11 June 2021 11:17 AM
මෙහෙන් ඉගෙන ගෙන ගිහින් එහෙ පැළවුණත් කමක් නැහැ. මෙහෙ හිටියා නම් සර්ගේ විද්වත් කමිටුවට හේත්තු වෙන්න තිබුණා...
suithra dharmasena Friday, 11 June 2021 12:10 PM
ඕනම ශිෂ්‍යයෙකුට පවුලේ ප්‍රාථමික බව හෝ දරිද්‍රතාවය ඉහළට යාමට බාධාවක් නොවන අතර, එය අත්දැකීම් බහුල පර්යේෂණමයි. නමුත් පුද්ගලයා බුද්ධිමතෙක් විය යුතුයි.