IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

 (නිමල කොඩිතුවක්කු සහ ටී කේ ජී කපිල )

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.

ඒ අනුව එහි  නව සභාපති ලෙස සරත් ගනේගොඩ පත් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

මෙයට අමතරව අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා බුද්දික හේවාවසම්, සුගත් රාජපක්ෂ, එරංග රොහාන් ගුණතිලක,  ඩී. අරන්දර, ආනන්ද අතුකෝරල, ලක්මාල් රත්නායක, ඒ. නිරන්ජන් යන මහත්වරුන් පත්කර තිබේ.



අදහස් (8)

ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

Nilantha Thursday, 10 October 2024 10:02 AM

මැතිවරණය සදහා කටයුතු කරන අවස්ථාවේ රාජ්‍ය ආයතන සදහා පත්වීම් දෙන්න පුළුවන්ද කියලා කියන්න ඇත්තටම විශ්‍රාමිකයින් සදහා අනුමත දීමනා නොගෙනාවනම් මෙහෙම පත්වීම් දෙන්නෙ කොහොමද? වෙනත් ජනාධිපති කෙනෙක් හිටියනම් උතුරු මැද භාගයේ කෙනා නැට්ට උස්සගෙන එනහැටි මැවිල පේනවා

:       56       49

දකුණ Thursday, 10 October 2024 11:07 AM

පාලකයිනි,ඒ වගේම දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවටත් අලුත් අය පත්කරන්න.දැන් ඉන්න සභාපතිගේ වයස අවුරැදු 81 යි.හිටපු විලී ගමගේ ආණ්ඩුකාරයාගේ උපදේශක සුනිල් දහනායකත් එදා සිටම කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ඉන්නවා දකුණු පළාතේ දැන් ඉන්නේ 13 වන ආණ්ඩුකාරතුමා. නමුත් ආණ්ඩුකාරවරැ 11 දෙනෙකු යටතේ වයස 30 කට වැඩි කලක් ඔය කොමිෂන්සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කල 4 දෙනෙක් තවමඉන්නවා. ඉන්න හැමෝම වයස 70 ඉක්මවපු කට්ට්ය. පට්ට දූෂිතයො ටිකක්. ඊලග මැතිවරණයට පෙර කඩිනම් විසදුමක් අවශ්‍ය්‍යි.සභාපතිගෙ මාසික ආදායම ලක්ෂ එකයි අසූ දාහ ඉක්මනවවා.වයස 60 විශාහ ටව රජටේ සේවකයා ගැන බලන්න මෙහෙම වයසක උදවිය මොකටද.

:       0       0

Swadeena Thursday, 10 October 2024 11:32 AM

එය කළහැකි වෙනවා. ආයතන පවත්වාගෙන යාමට අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කලහැකි වෙනවා . ප්‍රතිපාදන අනුමැතිය තමා ප්‍රශ්නය .එයද ජනපති අරමුදලින් වෙකරන්න පුළුවන් තාවකාලිකව .

:       0       0

සෙනෙවිරත්න Thursday, 10 October 2024 12:23 PM

මෙම පත්වීම් කරන්න පුළුවන්...

:       0       0

අරවින්ද Thursday, 10 October 2024 02:23 PM

ඔයා නැට්ටත් උස්සාගෙන, ගොමත් හල හලා උම්බෑ ගානවිට නම් හරිම සිරියාවයි...!

:       0       0

Nandalal DE SILVA - France Thursday, 10 October 2024 04:26 PM

තවත් රාජපක්ෂ කෙනෙක් ශ්‍රී ලංකන් එකට ආයෙත් හොට දාලා..! මැදමූලන කල්ලියේ සගයෙක්ද කියා දන්නේ කවුද? පරිස්සමින් ඔය රාජපක්ෂලා කිට්ටුකර ගන්නේ. ඒ වුණත් හැමෝම එක වල්ලෙ පොල් වෙන්නත් බෑ..!

:       1       5

නාලක Friday, 11 October 2024 10:35 AM

රටම පාලනය කරන්න ඉන්නේ තුන්දෙනයි. මේකේ අධ්‍යක්ෂ මණ්ඩලයටම අට දෙනෙක්. අව්ල කොහේද? ආයිත් පරණ නාට්‍යයද පටන් ගන්න හදන්නේ...

:       0       0

Nandalal DE SILVA - FranceFriday, 11 October 2024 06:19 PM

හෝව් පොඩ්ඩක්..! තවම මහ ඡන්දෙ තිබ්බේ නෑනේ... ප්‍රතිඵල ආවාට පස්සේ ඔය කමෙන්ට් එක දැම්මොත් හොඳයි. ආයුබෝවන්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 166 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 317 0

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 467 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 581 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 1211 2

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


සහල් ගැන හිටපු කෘෂි අධ්‍යක්ෂ කතා කරයි
2024 නොවැම්බර් මස 25 995 1

රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 522 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site