IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙනාවට විරෝධය

 

(ශාන්ත රත්නායක)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි ගෙනා යෝජනාවලට විරෝධය දක්වමින් සයින්දමරදු නැගෙනහිර ජනතාව ශ්‍රී ලංකාවේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට අද (22) නිහඩ විරෝධතාවක් පැවැත්වූහ.

එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මහා කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මියගේ ඡායාරූපයක් ඉරා ඔවුහු විරෝධය දැක්වූහ.

 



අදහස් (5)

ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙනාවට විරෝධය

Bamunuarachchi Monday, 22 March 2021 11:23 AM

මේවා උප්පරවැට්ටි අපි අහුවෙයි ඕවාට

:       0       0

සෙනෙවිරත්න Monday, 22 March 2021 12:53 PM

මට ද්‍රෝහියෙක් කියන්න එපා. මේක අමුතු දෙයක්. මේ මානව හිමිකම් නිසා රජය කරවන මේ සහෝදරයො කන්ට්‍රෝල් වෙලා ඉන්නෙ. මෙක දිනුවත් පැරදුනත් අපට එකයි. දිනුවොත් මානව හිමිකම් කඩන්න රජයට ලයිසමක් දුන්න වගේ වේවි. පැරදුනොත් සම්බාධක වැටීමේ අවදානමක් ඇතිවේවි එහෙම උනොත් දුක් විඳින්න වෙයි. මෙිකෙ ඔක්කොම රණවිරුවන්ට එරෙහි යෝජනා නෙවෙයි.

:       0       0

C.K.Lankaputhra Monday, 22 March 2021 02:49 PM

නාඩගමේ මං රජාට අඳිනව අජාසත්ත නාමෙන්.....ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ල බොරුනං.... මේක හරියටම ගැලපෙනවා.

:       0       0

sharm warn Tuesday, 23 March 2021 08:39 AM

ඔයාලාට මේක ‘‘අපි හැමෝගේම රට‘‘ කියලා දැනුණු එක ගැන අපි සතුටු වෙනවා.

:       0       0

BamunuarachchiThursday, 25 March 2021 02:26 AM

අමු ප්‍රෝඩාවල්... අපි අහුවෙයි ඕවට...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනාධිපති - ඉන්දීය උප ජනාධිපති හමුවෙයි
2024 දෙසැම්බර් මස 16 10 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ සිදු විය.


බලශක්ති ඇමති ජයකොඩි උපාධි සහතිකය පෙන්වයි
2024 දෙසැම්බර් මස 16 1239 1

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ ප


රග්බි දියුණුවට නවසීලන්තය සහය
2024 දෙසැම්බර් මස 16 169 0

නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිස් පයින් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (16)


අල - පරිප්පු - කොත්තු - රයිස්වලට පාලන මිලක්
2024 දෙසැම්බර් මස 16 973 1

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) පැවසීය.


කලාපයේ ආරක්ෂාවට හානි වන කිසිවක් ලක්බිමේ කරන්නේ නෑ
2024 දෙසැම්බර් මස 16 469 2

ඉන්දියාවේ ආරක්ෂාවට හෝ කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි තමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා


දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවධානමක්
2024 දෙසැම්බර් මස 16 125 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 200 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 209 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 103 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site