(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව දිල්ලිහිදී ඊයේ (7) පැවැති තරගයේ මන්දගාමී පන්දු යැවීමට ශ්‍රී ලංකා පිලට තරග මුදලින් සියයට 10 ක දඩයක් පැනවීමට තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතා පියවර ගෙන තිබේ.
එම තරගයේදී ශ්‍රී ලංකා පිල නියමිත කාලයේදී ඕවර දෙකක් අඩුවෙන් සම්පූර්ණ කර තිබූ බව ද තරග තීරකවරයා පවසයි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්ත
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවට තරග මුදලින් සියයට 10 ක දඩයක්
harshana Sunday, 08 October 2023 11:15 PM
අපේ කට්ටියට පන තියේවිද මෙහෙදී කරපු වැඩ අනුව.ලෙඩ්ඩු ටිකක් කොහොමද මැච් ගහන්නේ.අනාගෙන එන්නෙපා ලංකාවට .
Indika Monday, 09 October 2023 11:57 AM
6, 4 ඒවා ගහනකොට පන්දුව එළියට ගිහිල්ලා එන වෙලා කැල්කියුලේට් කරලා අඩු කළොත් වෙලාව බලන්න පුළුවන්ද?
Perera Tuesday, 10 October 2023 01:06 AM
පරදින්න ගෙවපු ගානෙන් 10% ක් ගෙවන එක සොච්චමක් වෙන්න ඇති