(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 වසරේ සියයට 3 කින් හැකිලෙනු ඇතැයි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
නමුත් ලබන වසරේදී මෙරට ආර්ථිකය සියයට 1.5 කින් ධනාත්මකව වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බව එම මහතා පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන කරුණු 5 ක් මත ගොඩනැගී ඇති බවත් ශ්‍රී ලංකාව ඉදිරියටත් අඛන්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවත් ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසුවේය.
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුයි‘‘
සාර්කැස්ටික් Tuesday, 16 May 2023 07:08 AM
වගකියන්න ඕන දේශපාලනේ නේද? දේශපාලනේ මහලොකුවට ආර්ථික අමාත්‍යාංශය භාර ගත්තාට වැඩේ චොර කරගෙන නේද ? ආර්ථික අමාත්‍යාංශයේ බක බක නිලදාරීන්ද වගකිව යුතුයි.
ravin Tuesday, 16 May 2023 11:05 AM
මොන කොන්දේසි නීති රීති දාලා හරි හොරුන්ට වැට බැන්දොත් ඒක හොඳටම ඇති .මේ රට මිනිසුන්ගේ චිත්ත ධෛර්ය බිඳ හෙලන ප්‍රධානම කාරණාවලින් එකක් වන්නේ හොරකමයි
Bunny Preena Tuesday, 16 May 2023 04:46 PM
සිදුවෙන දේවල් හිටියටනම් සිරි ලංකාවට ලොකෙ විනාස වෙනකන්ම ප්රතිසංස්කවෙයි වගෙයි.