IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අද (14) සමත් වූහ.

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබු 11 වැනි අවස්ථාව මෙය වේ.

‘සුපිරි හතර’ වටයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී  පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 2 කින් (ඩක්වත් සහ ලුවිස් න්‍යායට) පාකිස්තානය පරාජය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 252 ක ඉලක්කය ඕවර 42 කදී කඩුලු 8 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිලට අවසන් ඕවරයේදී ලකුණු 8 ක් රැස් කිරීමට සිදු වූ අතර චරිත් අසලංක අවසන් පන්දුවට අවශ්‍ය වූ ලකුණු දෙක රැස් කිරීමත් සමග ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමිවිය.

කුසල් මෙන්ඩිස් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 87 කදී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 91 ක් රැස් කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය  (17) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

පාකිස්තානු පිල ඕවර 42 කදී කඩුලු 7 ට 252 (අබ්දුල්ලා ශාෆික් 52, බාබර් අසාම් 29, මොහොමඩ් රිස්වාන් නොදැවී 86, ඉෆ්තිකාර් අහමඩ් 47, ප්‍රමෝත් මධුෂාන් 58/2, මතීෂ පතිරණ 65/3) ශ්‍රී ලංකා පිල ඕවර 42 කදී කඩුලු 8 ට 252 (පැතුම් නිස්සංක 29, කුසල් පෙරේරා 17, කුසල් මෙන්ඩිස් 91, සධීර සමරවික්‍රම 48, චරිත් අසලංක නොදැවී 49, ශාහින් ෂා අෆ්රිඩි 52/2, ඉෆ්තිකාර් අහමඩ් 50/3)

 



අදහස් (1)

ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

Bunny Preena Friday, 15 September 2023 09:29 AM

සුභ පැතුම්. ක්‍රීඩාලෝලීන්ටත් අන්ද මන්ද කල දෙපැත්තටම දොලනය වු විශිශ්ට ක්‍රීඩා විලාසයක් කන්ඩායම් දෙකෙන්ම පෙන්නුම් කලා. අති දක්ශ කන්ඩායම් දෙකක් තරංග වදිනකොට දකින්ට තිබෙන ලක්ශනයක් තමයි එක. ඇති විශිශ්ටයා ජය ගත්ත. සුලු සුලු අඩුපාඩු හදාගෙන ඉදිරියට යමු.

:       3       13

ඔබේ අදහස් එවන්න

දියත

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 143 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 984 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 536 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3395 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2527 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4521 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site