මලිෂා ගුණවර්ධන
කොරෝනා වයිරසය ආසාදනය වී මිගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයකු මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මීගමුව පෝරතොට පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු හෘදයාබාධයකින් හා දීර්ඝ කාලීන ස්වසන ආබාධයකින් පෙළුණු අයකු බවද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගිය ලාංකිකයන් සංඛ්‍යාව දෙකකි.
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි
සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක
E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත දෙවැනියාත් මරුට
Wije Monday, 30 March 2020 03:11 PM
අපගේ බලවත් ශෝකය ප‍්‍රකාශ කරමු. මිනිස් ජීවිත බිලි නොවෙවා කියලා ප‍්‍රාර්ථනා කරමු.
Mahee Monday, 30 March 2020 07:05 PM
දැන හෝ නොදැන මේ තැනැත්තා රෝහල් ගත වීමේ ප්‍රතිපලය මීගමු රෝහලේ කාර්ය මණ්ඩලය දවස් 14 කට ඉවත්වීම නොවේද? තමන්ට රෝගය ඇති නැතිබවට සැකසහිත නම් කලයුතු දේ ගැන මෙච්චර කියද්දීත්, එය නොසලකා හැරියාම අනතුරේ වැටෙන්නේ අනුන්ගේ ජීවිත නේද කියලා මිනිස්සු හිතන්නේ නැති හැටි...
පිටිගල මිලානෝ Tuesday, 31 March 2020 07:39 AM
මේ ලෙඩා මරාගෙන මැරුණ කෙනෙක්. දොස්තරලා සහ සේවකයෝ ගොඩකට ස්වයන් නිරෝධනයට යන්න වුනා. ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ?