(දිමුතු සඳරුවන් )
කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අද (28) සොයාගෙන ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඒ සමඟ ශ්‍රී ලංකාවේ ආසාදිත සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (27) දින යේ සිට අද දහවල් වන තුරු කිසිදු ආසාදිතයකු වාර්තා වූයේ නැත.
වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි
සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 110 දක්වා ඉහළට
jonana Saturday, 28 March 2020 09:37 AM
මේ අයට ඕනේ අලුත් අවුරුද්ද වෙනකන් ඇද ගෙන යන්න මේක.
lalithmSaturday, 28 March 2020 10:20 AM
ඉතාලියේ අවමංගල ශාලා නියෝජිතයෙක්ද? ආපු රටටම මකබෑවුණා නම් හොඳයි.
karolisSaturday, 28 March 2020 10:33 AM
ඔයාට නම් බය වෙන්න දෙයක් නෑනේ.... මොකද ඔයා වගේ තණකොළ කන අයට මේක බෝ වෙන්නේ නෑනේ...
DimuthuSaturday, 28 March 2020 11:11 AM
ජොනාන වගේ මොලේ කලඳක් නැති කෙනෙක් නම් දැක්කෙ නැහැ වෙන කොහෙවත්.
Ajantha Saturday, 28 March 2020 12:07 PM
කොයි ලෝකෙද ඉන්නෙ ඔයා ?
jonanaSaturday, 28 March 2020 01:01 PM
හිතවත් මිතුරනි කොරෝනා අසනීපයෙන් ඉක්මන් සුවය ලැබූ අපගේ වෛද්‍යවරයා (දුම් ඇල්ලීම) වාෂ්ප ආශ්වාස කිරීමෙන් සුවය ලබා ඇත. අයිඩීඑච් කොරෝනා මධ්‍යස්ථානයේ වෛද්‍යවරු ද දිගින් දිගටම රෝගීන්ට වාෂ්ප ඇල්ලීම කරන බව කියති. කරුණාකර දිනකට දෙවරක් වාෂ්ප අල්ලන්න. වාෂ්ප මගින් පෙනහළු, උගුර සහ මුඛයේ උෂ්ණත්වය ඉහළ නංවන අතර වෛරසය දැනටමත් තිබේ නම් එය අධික උෂ්ණත්වය හේතුවෙන් අක්‍රිය වේ.
de silva Saturday, 28 March 2020 09:55 AM
මේ ආසාධිතයෝ 3 දෙනා සොයාගනු ලැබුවේ කොහෙන්ද ?
de silva Saturday, 28 March 2020 10:07 AM
අනිවාර්යයෙන් අලුත් අවුරුද්ද වෙනකන් අඩුම තරමේ කොළඹ , ගම්පහ , කළුතර යන දිස්ත්‍රික්ක 3 ට වත් ඇදිරි නිතිය දමන බවට මම හිතනවා. එකට හේතුව අවුරුද්දට මිනිස්සු පොරකමින් ඇදුම් ගන්න ගියොත් කොරෝන පැතිරීම වලක්වන්න කොහෙත්ම බැහැ. ලබන මාසේ 7 වෙනිදා වෙනකම් අලුතෙන් කොරෝන රෝගීන් හමුවීම දිනකට 1-3 අතර ප්‍රමාණයක් හෝ ඊට අඩුවෙන් තිබුනොත් සහ දැනට රෝගිවෙලා ඉන්න පුද්ගලයන්ගෙන් 30-40 වත් ඉදිරි සතිය තුල සුව වෙලා ගියොත් යම්කිසි සහනයක් දක්වාවි .