IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාව වෛද්‍ය උපකරණ නිපදවීම අරඹයි

(සුමිත් ප්‍රේමතිලක සහ මංගල එදිරිසිංහ)

වෛද්‍ය උපකරණ නිපදවීම සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද පළමු කර්මාන්ත ශාලාව වන පැලැක්සි කෙයාර් (Flexicare Lanka) පුද්ගලික සමාගම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) සිදුකරන ලදී .

බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ මෙම කර්මාන්ත ශාලාව ඉදිකර ඇත.

පැලැක්සි කෙයාර් (Flexicare Lanka) සමාගම එක්සත් රාජධානියේ පැලැක්සි කෙයාර් (Flexicare Group) සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධ ආයතනයක් වන අතර , එය ඇමරිකානු ඩොලර් මිලියන 15 කට අධික ආයෝජනයක් සමඟින් නවීනතම වෛද්‍ය උපකරණ මධ්‍යස්ථානයක් ලෙසින් ආරම්භ කර තිබේ .

බණ්ඩාරගම, රයිගම ප්‍රදේශයේ සුන්දර භූමියක ඉදිකරන ලද මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල , රෝහිත අබේගුණවර්ධන , හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ , ලලිත් එල්ලාවල සහ සංජීව එදිරිමාන්න ඇතුළු මහජන නියෝජිතයින් සහ සම්භාවනීය අමුත්තන් පිරිසක් ද එක්ව සිටියහ.

 



අදහස් (10)

ශ්‍රී ලංකාව වෛද්‍ය උපකරණ නිපදවීම අරඹයි

වසංගත අස්සේ 40% පඩි වැඩි කරලා ඉල්ලන කැට හොල්ලන්නා Wednesday, 17 November 2021 09:54 PM

අර වසන්ත සමරසිංහ කියන කෙනාට නම් පැත්ත පළාතේ එන්න දෙන්න එපා.

:       85       16

SujeewaThursday, 18 November 2021 04:53 AM

අනේ එහෙම කියන්න එපා. කුහකකම නැති කරන්න බෙහෙතක් මෙම කර්මාන්තශාලාවේ හදනවානම්...

:       0       1

Anura Wednesday, 17 November 2021 10:15 PM

අරය ඇවිල්ල ඉන්නේ මේකට අනුමැතිය දෙන්නත් 10% ක් දෙන්න වෙලාද ?

:       0       0

SUNIL MILANO Wednesday, 17 November 2021 10:26 PM

පුතනෝ සමග ගෝල බාලයින්ට මේවා ඇස්වලට කටු අනිනවා වගේ ඇති.

:       1       0

arschfikaa Wednesday, 17 November 2021 11:35 PM

මේ වගේ දේවල් විවෘත කල යුත්තේ සෞඛ්‍ය ඇමති විසින්.

:       0       1

රාමා Thursday, 18 November 2021 01:26 AM

කරුණු දෙකක් දැක්කා. 1. රාජිත කොහොමද මේ පොහොට්ටු කට්ටියට සෙට් වුනේ? එයාටත් ගානක් එනවද? 2. මහජන නියෝජිතයන් සහ සම්භාවනීය අමුත්තන් සහභාගී වුනාලු. ඒ කියන්නේ මහජන නියෝජිතයන් සම්භාවනීය නෑ කියලා දැන්වත් පිළි අරන් තියනවා.

:       0       1

Hafeel Thursday, 18 November 2021 07:19 AM

එහෙන් සපුකස්කන්ද තෙල් පිරිපහදු වහල. නොරච්චෝල ගල් අඟුරු බලාගාරයේ තත්වයත් අවිනිශ්විතයි. මෙහෙන් මේ කර්මාන්ත ශාලාව විවුර්ථ කරනවා. මේක හරි දුෂණයෙන් සහ පාඩුවෙන් තොරව සාර්ථකව පවත්වාගන යනවා නම් හොඳයි.

:       0       1

kamal Thursday, 18 November 2021 11:30 AM

අග්නිදිග ආසියාවේ ලොකුම එක නොවුණු එක ගැන නම් හිතට හරි මදි

:       2       1

bejing Thursday, 18 November 2021 11:58 AM

දිනපතා පුවත් පත් ලිපි ලේඛන වලින් අපිට දැනගන්න ලැබෙන්නේ අපේ ශ්‍රී ලංකාවෙන් අලුත් සොයාගැනීම් සහ නිපදවීම් ගැන .ඒත් අද වෙනකම් කිසිම සොයාගනීමකින් හෝ නිපදවීමකින් අපේ රටට කිසිම සෙතක් ශාන්තියක් වෙලා නැහැනේ .මොනවටද මේ හොරකමෙන්, බොරුවෙන්, වංචාවෙන් පිරුණු පුර සාරම්

:       2       2

Jayaweera Thursday, 18 November 2021 01:34 PM

මොන දේ කලත් එන චද්නයෙන් පරාදයි .හොඳේ

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1130 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2205 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1661 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1608 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1078 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 796 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25713 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1844 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site