IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයෝ දැඩි තීරණයක

(යොහාන් භාසුර)

විනිවිදභාවයෙන් තොර වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට අත්සන් තැබීම ක්‍රීඩකයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට ඇතුළත් ක්‍රීඩකයන් 24 දෙනා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේ වන විට සකස් කර ඇති වාර්ෂික ගිවිසුමේ ක්‍රීඩකයන් තක්සේරු කිරීම විනිවිදභාවයෙන් තොර බවත් එහිදී ලකුණු ලබා දුන් ක්‍රමය පිළිබඳව තනි තනි ක්‍රීඩකයා දැනුවත් කර එය පිළිගත හැකි ආකාරයට සිදුකළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.

වාර්ෂික ක්‍රිකට් ගිවිසුම අසාධාරණ, හේතු විරහිත සහ අත්තනෝමතික එකක් බවත් ක්‍රීඩකයන් එම ගිවිසුම අත්සන් කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 



අදහස් (7)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයෝ දැඩි තීරණයක

Dr. Sirilal Saturday, 05 June 2021 02:08 PM

හොඳයි... අත්සන් කරන්න නොවේ...

:       0       2

sanga Saturday, 05 June 2021 02:21 PM

මැච් දිනන්න බෑ. ඒ වුණාට සල්ලි ගොඩක් ඕනැ.

:       0       12

Dr. Lakshman Fernando Saturday, 05 June 2021 02:22 PM

මේ අයට බම්බු ගහන්න කියලා අපි නැවත එල්ලේ ගහමු.

:       1       3

de silva Saturday, 05 June 2021 02:41 PM

නව ක්‍රමයට අනුව මුදල් උපයන්න නම් තරග දිනන්න ඕනේ බංග්ලාදේශයටත්, පරදින මොවුන්ට තරග දිනන්න බැහැ. මොවුන් පුරුදු වෙලා ඉන්නේ නිසිලෙස පුහුණු විම් නොකර කකා බිබී ජොලි කරලා, සාදය අවසානයේදී වෙරිමතින් ගෙදර යනකොට බයිට් එකට පාරෙ ඉන්න මනුස්සයෙකුත් වාහනේට යට කරගෙන යන්න. කාගේ හරි පගාවක් අරන් පිට්ටනිය මැද්දට ගොස් නිකන් බොරුවට පිත්ත වනලා දැවී ගොස්, අවුරුද්දකට කෝටි කිහිපයක් වැටුප් වශයෙන් ගන්න. කණගාටුවෙන් වුණත් කියන්න ඕනෑ මොවුන්ගෙන් වැඩිදෙනෙක් කිසිම විනයක් නැති පුද්ගලයන්... අර්ජුන, අරවින්ද සහ මහානාමලාගේ අසලින්වත් තියන්න බැහැ. මොවුන්ට බැරි නම් ගෙදර ඉන්න කියන්න. ගියත් පරදිනවා.

:       0       23

Raveendra Sunday, 06 June 2021 06:54 AM

"මුදල්, ලාබ ප්‍රයෝජන කිසිවක් කිසිදින කිසිදා බලාපොරොත්තුවෙන් ක්‍රීඩා නොකළ" මෙන්ම සැමදාම අප උපන් රට වෙනුවෙන්ම ක්‍රීඩාකළ ක්‍රිකට් ක්‍රීඩකයන් බව කීමට කැමැත්තෙමු. එබැවින් අප "උපන් රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයක්" අටවා ගත්තේය.

:       0       13

ලලිත් එම් Sunday, 06 June 2021 07:48 PM

පාහරයින්... මැච් පරාද වෙන සාමූහිකත්වය නැති කාලකණ්ණි. පන්නලා දමලා අලුත් ටීම් එකක් දාන්න...

:       0       15

de silva Sunday, 06 June 2021 10:03 PM

අලුත් ක්‍රමයට සල්ලි හම්බ කරන්න නම් මැච් දිනන්න ඕනේ.. මේ අයට ඒක කරන්න බැහැ. මේ අයට අත්සන් කරන්න බැරිනම් ගෙදර ඉන්න කියන්න. අරවින්දගේ තීරණය සමග අපි එකඟයි. දුටු තැන ‘හූ‘ කියන්න.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 91 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 374 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 850 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 1322 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 358 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 321 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 37 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 433 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1362 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site