IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට දැඩි ආරක්ෂාවක්

(ආරියරත්න රණබාහු සහ යොහාන් භාසුර)

කොළඹ 10 ටී බී ජයාමාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට මරදාන  පොලිසිය   විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම ආරක්ෂාව යොදවා ඇත එහි තිබූ ලිපිගොනු වගයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් වැඩ බලන මහලේකම්වරයා මෙම පැමිණිල්ල කර තිබුණි

ඒ අනුව මරදාන පොලිසිය  එහි  ගේට්ටු වසා  තිබියදී අද උදෑසන 9යි තිහට පමණ වැඩ බලන මහලේකම්වරයා ආසන සංවිධායකවරුන් සමග එහි පැමිණ ඒ ආසන්නයේම පිහිටි වෙනත්  ගොඩනැගිල්ල ක රැස්විමක් පැවැත්වීමට ඒ තුළට යාමට අවසර ඉල්ලුවද පොලිසිය ඊට අවසර දී නැත මේ හේතුවෙන් වැඩ බලන මහලේකම්වරයාට සිය ආසන සංවිධා යකවරුන් සමඟ ආපසු පැමිණීමට සිදුවිය

මෙම කාරණය සම්බන්ධයෙන් වැඩබලන මහානිකම්වරයා  මරදාන පොලිසි ස්ථානාධිපතිවරයා ට දුරකථන ඇමතුමක්දී  කරුණු  පැහැදිලි කර දී ඇතත් ඊටද සුභවාදී ප්‍රතිචාරයක් ලැබී නැත වැඩ බලන මහලේකම්වරයා ඉන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයා ට ලිපියක් මගින්ද අදාළ කරුණු යොමු කර ඇත . 



අදහස් (3)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට දැඩි ආරක්ෂාවක්

පිටරටවැසියා Saturday, 06 April 2024 02:27 PM

මුළු රටම කාපු මොවුන්ගේ විකාරවලට රටේ ජනතාවගේ බදු මුදලින් පොලිස් ආරක්ෂාව?

:       0       20

චාන්දනී Saturday, 06 April 2024 07:02 PM

ඔතැනට රජයේ නිලධාරින් යොදවා ආරක්ෂාව සලසන කාලයේ සේවයේ සිටි නිලධාරීන් සඳහා රජය වැයකරන (වැටුප් හා දීමනා සමග) සියලු වියදම් ඔය ස්ථානයට අධිපති ඇතුළු ජනතාවට සැපදීමට හා රට හදන්න බලුපොරයේ යෙදුණු සැමගෙන්ම අයකර රජයේ ආදායමට (ඒකාබද්ධ අරමුදලට) ගැනීමට කටයුතු කරන්න ඕනෑ... මේවා ජාතික අපරාධ...

:       0       4

Rohana Sunday, 07 April 2024 05:43 PM

ඇයි මේ වැඩක් නැති පක්ෂයක් බදාගෙන ඉන්නේ. පක්ෂය විසුරුවා හැරීමට කාලය ඇවිත්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 0 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 7 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 17 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 38 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 82 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 101 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site