IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ශ්‍රී ලංකා පිල ලකුණු 21 කින් නෙදර්ලන්තය පරාජය කරති

(යොහාන් භාසුර)

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකා පිල බුලවායෝහිදී අද (30) සහභාගි වූ පළමු තරගයේදී නෙදර්ලන්තය ලකුණු 21 කින් පරාජය කිරීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලකක්ය හඹාගිය නෙදර්ලන්ත පිල ඕවර 40 කදී ලකුණු 192 කට සීමාවිය.

මහීෂ් තීක්‍ෂණ දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමින් තිබූ ජයග්‍රහණය නැවත හරහා ගත්තේය.

ධනංජය ද සිල්වා අන්තයක් ආරක්‍ෂා කරගනිමින් පන්දු 111 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 93 ක් රැස්කරමින් තගරයක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් දක්වා රැගෙන ආවේය.

ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු හතර ලකුණු 34 කට බිඳවැටීමෙන් ඉනිම අඩපණ විය.

ශ්‍රී ලංකා පිල ඕවර 47.4 කදී සියලු දෙනා දැවී 213 (දිමුත් කරුණාරත්න 33, ධනංජය ද සිල්වා 93, වනිඳු හසරංග 20, මහීෂ් තීක්‍ෂණ 28, ලොයන් වෑන් බී්‍රක් 26/3, බාස් ඩී ලිඩේ 42/3) නෙදර්ලන්ත පිල ඕවර 40 කදී සියලු දෙනා දැවී 192  (වෙස්ලි බැරිසි 52, බාස් ඩී ලිඩේ 41, ස්කොට් එඩ්වඩ්ස් නොදැවී 67, මහීෂ් තීක්‍ෂණ 31/3, වනිඳු හසරංග 53/2)



අදහස් (0)

ශ්‍රී ලංකා පිල ලකුණු 21 කින් නෙදර්ලන්තය පරාජය කරති

ඔබේ අදහස් එවන්න

දියත


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 45 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 145 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 678 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 517 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1181 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1910 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site