(යොහාන් භාසුර)
වයස 19 න් පහළ ලෝක ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ අද (2) සත්කාරක දකුණු අප්‍රිකානු පිල හමුවේ ලැබූ පරාජයත් සමඟ අවසන් පූර්ව තරග බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැති ‘සුපිරි හය’ වටයේ තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 119 ක පහසු ජයක් ලැබීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 233 ක ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 23.2 කදී ලකුණු 113 කට සීමාවිය.
ශ්‍රී ලංකා පිල ‘සුපිරි හය’ වටයේ තරග දෙකෙන්ම පරාජයට පත්විය.
දකුණු අප්‍රිකානු වයස 19 න් පහළ පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 232
(ලුයන් ඩි්‍ර පෙටොරියුස් 71, රිලී නෝර්ටන් නොදැවී 41, විශ්ව ළහිරු 44/2, මල්ෂ තරුපති 46/2, සුපුන් වඩුගේ 28/2)
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඕවර 23.2 කදී සියලු දෙනා දැවී 113
(දිනුර කළුපහන 19, හිරුන් කපුරුබණ්ඩාර 16, ශරුජාන් ශන්මුගනාදන් 29, මල්ෂ තරුපති 21, කවෙන මාපක 21/6, රිලී නෝර්ටන් 28/4)
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලේ බලාපොරොත්තු සුන්වෙයි
වීර Saturday, 03 February 2024 07:34 AM
ලොක්කන්ගේ අඩිපාරේ යන අය... නොදකින්.. සූඩානයට, අයිස්ලන්තයට ගහගහ දිනලා එන්න..
CISCO Saturday, 03 February 2024 10:10 AM
සුරතලයට ඇතිකරන අය ගෙනිච්චාම ප්‍රතිඵල ඔහොම තමයි.
Gamini Saturday, 03 February 2024 11:23 AM
පුහුණුකරුවන් විදේශිකද? දේශීයද?
Akila Saturday, 03 February 2024 12:00 PM
මේ ගොල්ලොන්වත් තෝරපු කට්ටිය වහාම ඉල්ලා අස්විය යුතුයි...!