IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ශ්‍රී ලන්කන් 9කට තනතුරු දී කෝටි ගණන් දීමනා

(යොහාන් භාසුර)

රාජ්‍ය ආයතනවල උසස්වීම් සහ වැටුප් ඉහළ දැමීම නවතා තිබියදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාලක මණ්ඩලය ආණ්ඩුව සහ වරාය හා ගුවන් සේවා අමත්‍යංශය නොමඟ යවමින් මෙහෙයුම් නිලධාරීන් නව දෙනෙක්ට උසස්වීම් දී ඔවුන්ට පසුගිය වසරේ රුපියල් කෝටි 3 කට අධික දීමනා ගෙවා ඇති බව එහි වෘත්තිය සමිති ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.  

උසස් වීම් දුන්න ද අදාල නිලධාරීන් නව දෙනාගේ වැටුප් ඉහළ නොදැමූයේ යැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ බලධාරීන් වරාය හා ගුවන් සේවා අමත්‍යංශයට දැනුම්දී තිබුණ ද මාසිකව රුපියල් ලක්‍ෂ 30 කට ආසන්න මුදලක් ඔවුන්ට දීමනා ලෙස ගෙවා ඇති බව කියන වෘත්තිය සමිති අදාල උසස්වීම් ද ශ්‍රීලන්කන් ගුවන් සේවයට වර්තමාන අවශ්‍ය නොවන ඒවා බව ද සඳහන් කරයි.

එම උසස්වීම්වලින් අදාල නිලධාරීන් නව දෙනාගෙන් මූලික වැටුප ඉහළ නොදැමුව ද වෙනත් දීමනා ඉහළ දමා ඇති බවත් ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාලක මණ්ඩලය රජයේ නීති රෙගුලාසි කඩකර ඇති බවත් වෘත්තිය සමිති පවසයි.

මෙම උසස්වීම් සහ දීමනා පිළිබඳව පරීක්‍ෂණවක් පවත්වා පාලක මණ්ඩලය කර ඇති වැරැද්ද නිවැරදි කරන ලෙස වෘත්තිය සමිති වරාය හා ගුවන් සේවා අමත්‍යංශ නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් මීට පෙර ඉල්ලීමක් කළ ද පරීක්‍ෂණයක් නොපැවැතුණු බව කියන වෘත්තිය සමිති හැකි ඉක්මණින් පරීක්‍ෂණයක් පවත්වා සාධරණය ඉටු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කරයි.



අදහස් (4)

ශ්‍රී ලන්කන් 9කට තනතුරු දී කෝටි ගණන් දීමනා

ලුම්බිණි Wednesday, 25 January 2023 02:57 PM

මේක දැන්වත් විකුණලා දාන්න.

:       3       21

Pavithra Wednesday, 25 January 2023 03:08 PM

ශ්‍රී ලංකාව හොඳ විදෙස් රටකට විකිණිය යුතුයි... ගුවන් යානය ඇතුළේ සේවකයින් හරිම අකරුණාවන්තයි... සැලකිල්ල සුද්දන්ට පමණයි.

:       2       22

Ajantha Wednesday, 25 January 2023 04:31 PM

Me deval gana hoyala balanne kauruth na. Houanna bale thiyena un muntath vada horu

:       0       0

Bandula Wednesday, 25 January 2023 05:36 PM

ශ්‍රී ලන්කන් එකේ උපරිම පඩිය මාසෙකට ලක්ෂ 3කට ගේන්න. මේකෙ අවුරුදු 20 කට කළින් වැඩකරපු අයත් තාම නිකන් ටිකට්වලින් පවුල් පිටින් යනවා. මොවුන් නවදෙනාගේ පඩිය සොයන්නම අඩුම ගණනේ ප්ලේන් 2-3ක් තියෙන්න ඕනෑ. මොවුන් හරියට වැඩකරන්නේ නැති නිසා තමයි මේක ලොස්වෙලා තියෙන්නේ...

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැස්ස හලාවත පාසලක් වහයි
2025 අප්‍රේල් මස 23 77 0

පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.


බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි
2025 අප්‍රේල් මස 23 395 0

බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 702 1

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 23 1774 2

වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ


මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක්
2025 අප්‍රේල් මස 23 2188 5

බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්


ඩෑන් පියසාත් මරුට
2025 අප්‍රේල් මස 23 3235 10

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 614 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site