IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ශෂීන්ද්‍ර ජල සම්පාදන රාජ්‍ය ඇමති ලෙස දිවුරුම් දෙයි

(අංජුල මහික වීරරත්න)

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වාරිමාර්ග හා ජල සම්පාදන  රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (31)  දිවුරුම් දුන්නේය.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යධුරය ලබා දී ඇත්තේ දැනට ඔහු දරන වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරවයි.

සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.



අදහස් (10)

ශෂීන්ද්‍ර ජල සම්පාදන රාජ්‍ය ඇමති ලෙස දිවුරුම් දෙයි

fairoos Wednesday, 31 January 2024 12:16 PM

අනේ ඔව්... ඇමැති නැතිව කොහොමද නේද? රට කාපු අයට රජ සැප...!

:       1       27

ravin Wednesday, 31 January 2024 12:41 PM

සුපුරුදු සෙල්ලම් නැවතත් බලාගත හැකිවේවි...!

:       0       24

දුගී ජනයා Wednesday, 31 January 2024 12:51 PM

චීන කුණු පොහොර නැව, ඉන්දියානු දියර පොහොර, නැවතත් මතක් වුණා !!!

:       0       31

සෙනෙවිරත්න Wednesday, 31 January 2024 01:35 PM

රටේ පැවැති නීතිය වෙනස් කරලා... කතරගම බස්නායක නිලමේ කලා, බාප්පාගේ බලතල අනුව, රටේ සාරය උරාගෙන බීලා සල්ලිත් ඉවර කරලා.. හිරේ යන්න සූදානමින් ඉන්න...!

:       0       21

Don Wednesday, 31 January 2024 02:23 PM

බඩගෝස්තර වාදීන්...!

:       0       12

චීනා Wednesday, 31 January 2024 03:16 PM

හෙලෝ, අපෙන් සුබපැතුම්. මේ පාර අසුචි මිශ්‍ර මොනවාද එවන්න පුළුවන් කියලා ඉක්මණට කියන්න !!!

:       0       13

Kazi Shajahan Wednesday, 31 January 2024 03:21 PM

රනිල් පටන්ගත්තා සෙල්ලම...!

:       0       11

චින්තනගේ සෞභාග්‍යය Wednesday, 31 January 2024 04:02 PM

තවතවත් ඇමැති තනතුරු නැතුව කොහොමද රාජපක්ෂ පැත්තේ ජනාධිපති, අගමැති, මුදල් ඇමැති හා තවත් අමාත්‍යාංශ ගණනාවක් තිබිලත් මදිවෙලා... කොපමණ හොරාකෑම කළාද? ඉතින් ඒක රාජපක්ෂ කෙනෙකුට ආණ්ඩුවේ ඇමැති ‍(රාජ්‍ය) තනතුරක් විතරක් තිබුණාම බෝක්කුවක් යටින් පොල් ලෙල්ලක් ගියා වගේම එහෙම නැත්නම් තරුපහේ හෝටලෙන් කාපු කෙනාට ලුණුයි, බතුයි රස බලන්න ලැබුණා... වගේ තමයි... එනිසා ජනාධිපතිට අනුකම්පාවක් ඇත්නම් ඔය කියන ආණ්ඩුවේ ඇමැතිකමක් නොවෙයි, හොඳින්ම ගරාගෙන කන්න පුළුවන් හොඳ ඇමැතිකමක් දෙන්න පිංසිද්දවෙයි... ජනාධිපතිතුමා නැතත් ඉතින් කළගුණ සලකන මිනිස්සු නේද?

:       0       10

chandima Wednesday, 31 January 2024 06:29 PM

ජලසම්පාදනේ ගැන දන්නා නිසා පත්කළාද? නැතිනම් ඇමැතිකමක් දීලා ආණ්ඩුවේ සල්ලි කාබාසිනියා කරන්න පත්කළාද?

:       0       5

ගමේ එකාලා Wednesday, 31 January 2024 07:35 PM

තවත් දූෂිත පවුල් පාලනේ කෙනෙක්...!

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1009 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 672 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1830 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 354 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 596 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1570 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site