IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ශෙහාන්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කටුනායක ගුවන්තොටුපොළේ  වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (23)  වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.

හර්ෂද සිල්වා මහතා එහිදී මෙසේ  සඳහන් කළේය.

මේ කියන සියලු චෝදනා මම  තරයේ ප්‍රකාශ කරනවා. මම මේ වාර්තාව ජනතාව ගැන හිතලා ඉදිරිපත් කළේ සද්භාවයෙන්. සියලු තොරතුරු මම දෙන්නම්. ගල් අඟුරු වාර්තාව ඉදිරිපත් කරපු වෙලාවෙත් මාව මේ වගේ ඉවත් කළා. මම විපක්ෂයේ ඉඳලා මේ වැඩේ  කරන්නේ බොහොම අමාරුවෙන්. මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඒක දන්නවා.  මෙතන ඉන්න හිටපු ජනාධිපතිතුමාත්  මම ගැන දන්නවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය  ශෙහාන් සේමසිංහ මහතා

මන්ත්‍රීවරුන් 16 දෙනකු එම තීරණයට එකඟ නැති බව කතානායකතුමාට ලිපියකින් දැනුම් දුන්නා. ඒක අසත්‍ය සහ දෝෂ සහිත වාර්තාවක්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් කළ හැකි වරදක්. හර්ෂ සිල්වා ගෙනාපු මේ වාර්තාව අසත්‍ය එකක් නිසා මා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වෙලා තියෙනවා.



අදහස් (5)

ශෙහාන්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

Rata Perata Tuesday, 23 July 2024 04:21 PM

අනේ ඔයාගේ වරප්‍රසාදේ... ඔබලා ඔක්කොම බලු වැඩ කරන්නේ... ඕකට මුවාවෙලා කියලා දන්නේ නැති කෙනෙක් නෑ.

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 23 July 2024 04:36 PM

සේමසිංහ බබා මුකුත්ම කරලාම නැහැ, සියඹලා ගෙනැල්ලාම නැහැ, පවු අප්පා හර්ෂ බොරු චෝදනා කරනවා. ඒ අතර හර්ෂ බබා කියනවා මම බොරු කියන්නේ නැහැ රනිල් සරුත් ඒක දන්නවා.. මරු නාට්‍ය ඊළග පාර්ලිමේන්තු මැතිවරණයේදී රඟ දක්වන්න...

:       0       0

de silva Tuesday, 23 July 2024 08:54 PM

හොරුන්ගේ වරප්‍රසාධ කඩවෙලා අනේ පවු , ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කිසිම ප්‍රමාදයකින් තොරව පිළිවෙලකට කරගෙන ආව ඩොලර් 50 ට තිබුන වීසා එක 100 කරලා ඒකෙනුත් 25ක් පිටරට සමාගමකට දීලා , ප්‍රසිද්ධ ටෙන්ඩර් කැදවීමකින් තොරව දීලා ,හර්ෂ ද සිල්වාට නොවේ, ඕනේ ගොනෙකුට තේරෙනවා මෙතන කොමිස් ගැහිල්ලක් හොරකමක් සිදුවෙලා කියලා ,දැන් මේවට සම්බන්ධ මිනිස්සු භූමිතෙල් ගහපු ගැරඩි වගේ දගලනවා , හිටපල්ලකො තව මාස 3-4 යනකොට අලුත් ආණ්ඩුවක් අවහම ලැබේවි හොඳ වරප්‍රසාද තොගයක්ම

:       0       1

ranjith Wednesday, 24 July 2024 07:17 AM

මුන්ගේ වරප්‍රසාධ කියන්නේ අපේ රටේ ආයතන කුනුකොල්ලෙට පිට රට උන්ට දෙන්න කියන එකද

:       0       1

de silva Wednesday, 24 July 2024 05:06 PM

මොවුන් හිතන්නේ කොමිස් ගහන එක, අල්ලස් ගන්න එක ඔවුන්ගේ වරප්‍රසාදයක් කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 762 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1409 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 403 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 905 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 35 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2226 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35641 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site