IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව 

 

1. නීතිඥ නාමල් රාජපක්ෂ

 

2. ගාමිණි ලොකුගේ

 

3. සී.බී. රත්නායක

 

4. මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි

 

5. මහාචාර්ය තිස්ස විතාරණ

 

6. ජයන්ත කැටගොඩ

 

7. නීතිඥ සාගර කාරියවසම්

 

8. තිස්සකුට්ටි ආරච්චි වමින්ද ජනක

 

9. තෙබුවන පියනන්ද හිමි

 

10. මොහමඩ් ෆලීල් මජාන් අස්මි

 

11. රේණුක පෙරේරා

 

12. ආචාර්ය විමල් ගීගනගේ

 

13. ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න

 

14. අනුෂා දමයන්ති

 

15. ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත

 

16. වසන්තා හඳපාන්ගොඩ

 

17. විරාජ් පෙරේරා

 

18. නීතිඥ අතුල ප්‍රියර්දශන ද සිල්වා

 

19. නීතිඥ මංජුල වෙල්ලාලගේ

 

20. රවිහාර කුලතුංග

 

21. දමිත් හෙට්ටි හේවා

 

22. රංජිත් බංඩාර

 

23. කථිකාචාර්ය විදුර පෙරේරා

 

24. පසන් කස්තුරි ප්‍රනාන්දු

 

25. සරත් කීර්තිරත්න

 

26. සුදත් රෝහණ

 

27. ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ

 

28. රත්න ධර්ම ප්‍රිය දයාපතිරණ

 

29. සමන්ත ඉන්දික

 

(අංජුල මහික)



අදහස් (6)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව

nimal Sunday, 13 October 2024 12:41 PM

තරග කළොත් අනිවාර්යෙන්ම පැරැදිලා, කිචවෙලා, නෝන්ඩි වෙලා, කුල්ලකුජීත වෙනවාමයි. එහෙම වෙන්න බයයි කියන එකයි ඔය . ඉල්ලුවට මනාපෙ හම්බ වෙන්නෙත්නෑ, ජනතාවගෙන් අසුචි පාරකුත්කා ලා තමයි ගෙදර එන්න වෙන්නේ... රට කාපු තක්කඩි හැත්ත... ඇත්තටම ගෝඨාභයගේ අසාර්ථකත්වයට හේතුවුනේ මේ පිරිස. මේ වගේ රට කාපු තක්කඩින්, ගමක මරණාධාර සමිතියකටවත් පත්කරන්න එපා...

:       4       20

Kasun jayasanaka Sunday, 13 October 2024 01:15 PM

අනිවා පරදිනවා අපේ සල්ලි හොරා කාපුවට ඔය අයට ඔහොම වෙන්න ඕනෑ.

:       0       8

wikrema kavithilaka Sunday, 13 October 2024 01:16 PM

මේ හොරු හැර වෙනත් හොරු වෙත්ද?

:       0       5

sunimal Sunday, 13 October 2024 01:47 PM

මොවුන්ගෙන් කවුරුවත් මෙදාපාර පාර්ලිමේන්තු එන්නේ නැහැ. නාමල් පුතේ උඹට නම්බුකාර විදිහට පාර්ලිමේන්තු එන්න තිබුණු ඉඩ ඔබලාගේ පවුලේ අයගේ උද්දච්චකම නිසා නැති වුණා. දැන් සොරිම තමයි. නඩයම මෙදාපාර ගෙදර. හරිම සතුටුයි...

:       0       2

sunimal Sunday, 13 October 2024 01:48 PM

මොවුන්ගෙන් එකෙක්වත් මෙදාපාර පාර්ලිමේන්තු එන්නේ නැහැ. නාමල් පුතේ ඔබට නම්බුකාර විදිහට පාර්ලිමේන්තු එන්න තිබුණු ඉඩ ඔබලාගේ පවුලේ අයගේ උද්දච්චකම නිසා නැති වුණා. දැන් සොරිම තමයි. රංජිත් බණ්ඩාර, කැටගොඩ, සාගර, වම්බොටු කුට්ටි, වීරසිංහ ඇතුළු නඩයම මෙදාපාර ගෙදර. හරිම සතුටුයි...

:       0       3

ගමේ එකාලා Sunday, 13 October 2024 02:26 PM

දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා පරණ වයසක උන්දැලා, ඒ මදිවාට කුණු ගඳ ගහන නිළියකුත් ඉන්නවා. ලැජ්ජයි. ජාතික ලැයිස්තුවෙන් වත් පාර්ලිමේන්තුවට වද්ද ගන්න ඕනේ එවුන් නෙවෙයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 5 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 627 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 544 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 612 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 838 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 3836 10

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26093 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 324 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 420 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1358 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site