IMG-LOGO

2024 ඔක්තෝබර් මස 26 වන සෙනසුරාදා


ශීතකරණයෙන් විදුලි සැර වැදී කුඩා දරුවෙක් මරුට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

නිවසේ කෑම කාමරයේ තිබූ ශීතකරණයේ පහළ කොටසට අත දැමූ අවස්ථාවේ විදුලිසැර වැදුණු හය හැවිරිදි දරුවෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී  අද (25) පස්වරුවේ  මිය ගොස් ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ   අලවල, වේයන්ගොඩ ලිපිනයේ පදිංචි ව සිටි අලවල ප්‍රාථමික විදුහලේ 1 වසරේ ඉගෙනුම ලැබු වයස අවු 06 වන ජයකොඩි මොහොට්ටි අප්පුහාමිලාගේ තේජාන් දිනුවර නැමැති දරුවෙකි

මෙම දරුවා නිවස ඇතුලත සෙල්ලම් කරමින් සිට ඇති බවත් නිවසේ කෑම කාමරය තුල තිබු ශීතකරණයේ පහල කොටස තුලට අත දැමීමේදී විදුලි සැර වැදී බිම වැටී සිටිනු දුටු දරුවාගේ පියා වහාම දරුවා වතුපිටිවල මූලික රෝහල වෙත ඇතුලත් කර ඇතත් ඒ වන විටත් දරුවා මියගොස් ඇති බව හෙළි වී ඇත.

සිද්ධිය පිළිබඳව අත්තනගල්ල පොලිස් ස්ථානයේ උ.පො.ප අමරසේකර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් පරීක්ෂණ පැවැත්වීමේ යෙදී සිටින අතර දරුවාගේ මරණයට සම්බන්ධ මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ  පරීක්ෂණය අද 26 වතුපිටිවල රෝහලේ දී පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

ශීතකරණයෙන් විදුලි සැර වැදී කුඩා දරුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

දියත

දහසක අල්ලස් දෙන්න ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 25 343 0

උසාවිය බාරයේ ඇති ලොරියක නඩු කටයුතකට අදාළව සහතික පිටපතක් ඉක්මනින් ලබාගැනීම සඳහා අම්පාර දිසා අධිකරණයේ ලඝු ලේඛිකාවකට රුපියල් 1000/-ක අල්ලසක් දීමට උත්සහ කළ


‘‘රටේ ආරක්ෂාව ගැන අවදානමක් තියෙනවා‘‘
2024 ඔක්තෝබර් මස 25 791 0

රටේ ආරක්ෂාව පිලිබදව යළිත් අවදානමක් මතු වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසිය.


පදික මාරුවේ අනතුරක් කළ ජනපති ආරක්ෂක අංශ රියැදුරා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 25 1320 0

නොසැළකිලිමත් අන්දමින් රිය පදවා මහබාගේ ප්‍රදේශයේ පදික මාරූවකින් පාර මාරූ වෙමින් සිටි පදිකයකු හප්පා බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට


ශීතකරණයෙන් විදුලි සැර වැදී කුඩා දරුවෙක් මරුට
2024 ඔක්තෝබර් මස 25 482 0

නිවසේ කෑම කාමරයේ තිබූ ශීතකරණයේ පහළ කොටසට අත දැමූ අවස්ථාවේ විදුලිසැර වැදුණු හය හැවිරිදි දරුවෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී අද (25) පස්වරුවේ මිය ගො


‘‘අසාධාරණ ලාභ ලබන්න කිසිම ව්‍යාපාරිකයකුට ඉඩ දෙන්නේ නෑ‘‘
2024 ඔක්තෝබර් මස 25 954 0

සහල් පාලන මිල වැඩි කරමින් අසාධාරණ ලෙස ලාභ ලැබීමට කිසිදු ව්‍යාපාරිකයකුට ඉඩ නොතබන බව ජනාධිපති අනුර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකය


ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ තෙමස් පූර්ණයට ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටුවයි
2024 ඔක්තෝබර් මස 25 232 0

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක සහ හුණුපිටිය ගංගාරාමාධිපතිව වැඩ විසූඅපවත් වී වදාළඅපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ නිමිත


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 898 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 572 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site