IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ෂාෆ්ටර් ඝාතනය ගැන හෝඩුවාවන් කිහිපයක්

(සුජිත් හේවාජුලිගේ )

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්  මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා ඔහු ගමන් කළ මාර්ගය  අවට  සීසීටීවී කැමරා විස්සකට වැඩි සංඛ්‍යාවක දර්ශන පරීක්ෂාවට ලක් කර ඇතැයි   පොලිස් මූලස්ථානය පවසයි.

සීසීටීවී දර්ශන පරීක්ෂාව සඳහා පොලිස් නිලධාරීහු කණ්ඩායම් පහක් යොදවනු ලැබ සිටිති.

මෙයට අමතරව ෂාෆ්ටර්  මහතාගේ ජංගම දුරකථනයේ සඳහන්ව ඇති තොරතුරු සම්බන්ධයෙන්  දුරකතන සමාගම්වල සහාය ඇතුව වෙනම විමර්ශනයක් පවත්වන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

ඝාතනය සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු කිහිපයක් ගැන විශේෂ අවධානය යොමුවී ඇතැයිද  ඔහු සඳහන් කළේය.

ෂාෆ්ටර් මහතා බොරැල්ල කනත්ත අසලදී ඉකුත් බ්‍රහස්පතින්දා ඝාතනය කෙරුණේ  වරයකින් ගෙල සිර කිරීමෙනි.



අදහස් (3)

ෂාෆ්ටර් ඝාතනය ගැන හෝඩුවාවන් කිහිපයක්

Asela Sunday, 18 December 2022 12:28 AM

ඇයි පොලිස් සුනඛයන් යොදාගෙන මෙම පරීක්ෂණ කරන්නේ නැත්තේ. මිනීමරුවා කොටුවෙයි කියලද

:       0       0

ravin Sunday, 18 December 2022 06:53 AM

ඔය තරම් විශාල මුදලක් නම් රාජපක්ෂ හොර කට්ටියගේ සම්බන්ධයක් නැති වෙන්න බැහැ., ඒවගේම දැන් කවුරුත් කථාවෙනවා අර නැව් ගාඩ් කරන කොම්පැනියේ ඉන්න මේකට සම්බන්ධයි කියලා.

:       0       0

M m Sunday, 18 December 2022 08:04 AM

මෙචිචර ජනතාවක් ගැවසෙන රටෙි අගනුවර මහ දවාලේ ඔය වගේ වැඩක් කරන්න පුලුවන් ද ඒ අවට මිනිස්සු හිටියෙ නැද්ද අනික ඒ මනුස්සයට කෑ ගහන්න තිබුනෙ නැද්ද තනි මිනිහෙක් ඔය වැඩෙි කරේ නැහැනෙ අනික කනත්තෙ මිනිස්සු හිටියෙ නැද්ද ආරක්ෂක සේවකයන් ඉන්නව ඒ මිනිස්සු දැකල නැද්ද ?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 650 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1158 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 506 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1374 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 754 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3171 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1890 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site