IMG-LOGO

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා


සංජීව ඝාතනයට 30කගෙන් ප්‍රකාශ ගනියි

(ගයාන් සූරියආරච්චි)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 30 කගේ පමණ ප්‍රකාශ සටහන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

එම ඝාතනය සිදුවූ කොළඹ අලුත්කඩේ අධිකරණ ශාලාවේ සිටි පුද්ගලයන්, බන්ධනාගාර නිලධාරීන්, ඉදිරිපස ආරක්ෂාවට සිටි පුද්ගලයන්ගෙන් මෙසේ ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිසි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසිය.

මේවන විට එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

නීතිඥවරියක ලෙස පෙනී සිටිමින් එම ඝාතනයට සම්බන්ධ සැකකාරිය අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර මතුගම, කළුතර, මාතර, ඌරුබොක්ක ඇතුළු ප්‍රදේශ රැසක පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.



අදහස් (0)

සංජීව ඝාතනයට 30කගෙන් ප්‍රකාශ ගනියි

ඔබේ අදහස් එවන්න

දියත

මඟ නැඟුමේ හිටපු නිලධාරීන් දෙන්නෙක් රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 25 49 0

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කල මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දෙමින් රජයේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි අත් අඩංගුවට පත් මඟ නැගුම සංවර්ධන


අයවැය වැඩි ඡන්ද 109කින් සම්මතයි
2025 පෙබරවාරි මස 25 72 0

2025 අයවැය දෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 109කින් සම්මත විය. අය වැයට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 46ක් ලැබිණි.


විදුලි නිෂ්පාදන වියදම ඉහළ යයි
2025 පෙබරවාරි මස 25 101 0

වියළි කාලගුණයත් සමඟ තාප විදුලි බලාගාර රැසක් ක්‍රියාත්මක කිරීම නිසා විදුලි නිෂ්පාදනය සඳහා වන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් ජල විදුලියෙන් දහවල් කාලයේ සියය


ගුරු - විදුහල්පති වැටුප් ඉහළම ශ්‍රේණි දහය අතරට
2025 පෙබරවාරි මස 25 424 0

විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් ඉහළම ශ්‍රේණි දහය අතරට ගෙනවිත් තිබෙන බව අග්‍රාමාත්‍ය , අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හර


ජනපති - යුද හමුදා ප්‍රධානී හමුවක්
2025 පෙබරවාරි මස 25 510 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැත්විණි.


දිළිඳු බවට තිත තියන්න ’’ප්‍රජා ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 25 205 0

දිළිඳු බව තුරන් කිරීම සඳහා බහු විධ ප්‍රවේශ ඇතුළත් ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් ’’ ප්‍රජා ශක්ති’’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතියල දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 264 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 440 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 183 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site