(සුමිත් පොතුපිටිය )
තියුණු කඩු පෙන්වා බියවද්දා ගෙවල් බිදුම් සිදුකරන සංවිධානාත්මක කල්ලියක තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ලක්ෂ 50 ක පමණ රන් භාණ්ඩ සහ කඩුවක් සොයාගත් බව කළුතර අපරාධ කොට්ඨාස පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , වැලිපැන්න සහ අව්ත්තාව ප්‍රදේශයේ පදිංචි තිදෙනෙකු බව පොලිසිය කිය.
දොඩංගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළුව සිදුකල සොරකමක් අනුව ලද පැමිණිල්ලක් අනුව සීසීටීවී දර්ශණ පරීක්ෂා කොට සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් රන් මාල, මුදු, කරාබු, අත්පාලදනා ඇතුළු රන් භාණ්ඩ සොයාගෙන ඇත.
සොරකම සදහා භාවිතා කල යතුරුපැදිය, අඩි හතරකට ආසන්න දිග කඩුවක්, හිස් වැසුම් සහ ජැකට්ද පොලිස් භාරයට ගෙන තිබේ.
මීට පෙර ගෙවල් බිදුම් කිරීම සම්බන්දයෙන් නඩු පවතින් බවද පොලිසිය කීය. සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු යැයි කියන අමිල චන්ද්‍රානන්ද හෙවත් නාරාහෙන්පිට අමිල නමැති සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා හෘද රෝග ඒකකයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ කොස්ත
මීනගයා සීග්‍රගාමී දුම්රියේ ගැටී බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ඉතිරි අලි පැටවාද මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා අත
මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී ඉකුත් 18 වන දින රාත්‍රී වෙඩි තබා පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තංගල්ල කොට්ඨාස අපරාධ
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
සංවිධානාත්මක කල්ලියක 3 ක් දැලේ