IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සැකකරු මුදා ගන්න ආ පිරිස අහසට වෙඩි තබා විසුරුවයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

කොලොන්නාව සිංහපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදා ගැනීමට තැත් කළ පිරිසක් අහසට වෙඩි තබා විසුරුවා හැරීමට ඊයේ (30) රාත්‍රී කටයුතු කළ බව පොලිසිය කියයි.

කොළඹ අපරාධ කොට්ඨාසය පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා  ඇතුළු නිලධාරීන් පිරිසක්  කොලොන්නාව සිංහපුර ක්‍රීඩාංගනය ප්‍රදේශයේ මෙහෙයුම් රාජකාරි වල  යෙදී සිටියදී  පුද්ගලයකු අත තිබූ යමක් විසි කරන අයුරු  පොලිස් නිලධාරීන් දැක ඇත.

එම සැකකටයුතු පුද්ගලයා  අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට උත්සාහ කිරීමේදී ඥාතීන් සහ  ගම්වාසීන් පොලිස් ජීප් රථය වටකර සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මුදා ගැනීම සඳහා උත්සහ කිරීමේදී  අහසට වෙඩි තබා පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ බව පොලිසිය කියයි.

එම වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හෝ දේපළ වලට කිසිදු හානියක් වී නැත.අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක පුද්ගලයෙකි .

 

 

 



අදහස් (2)

සැකකරු මුදා ගන්න ආ පිරිස අහසට වෙඩි තබා විසුරුවයි

අරවින්ද මොනරවිල Friday, 31 March 2023 01:30 PM

වාසනාවට අහසට තිබ්බ වෙඩි මිනිසුන්ගේ ඔලු වලට වැදිලා නැහැ....

:       47       4

Samitha S. Aluthgamage Friday, 31 March 2023 02:18 PM

පොලීසියෙන් යමක් විසිකොට බලෙන් අයුතු ලෙස අත්අඩංගුවට ගත් බව පැවසෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙනවා පෙනුණා. එය මේ හා සම්බන්ධ නම්, එහි නිවැරදි තත්වය සොයා බැලීමට උනන්දු වෙන ලෙස බලධාරීන් වෙත මතක්කොට සිටිමු.

:       56       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site