( එච් චන්දන සහ හිරාන් ප්‍රියංකර )
ඉන්දියන් ධීවරයින්ට අයත් බව සැක කෙරෙන බෝට්ටු දෙකක් සින්නපාඩු වෙරළට ගොඩ ගසා තිබියදි අද අළුයම සොයාගත් බව උඩප්පු පොලීසිය කියයි.
ඉන්දියාවේ ලියාපදිංචි කර ඇති ධිවර බෝට්ටු දෙකක් බව සින්නපාඩුව ධිවර සමිතියේ සභාපති ජේම්සන් ප්‍රනාන්දු මහතා පැවසිය .
දිගින් අඩිතිහක් හා පළලින් අඩි හයක් පමණ වන මේ වර්ගයේ බෝට්ටු ශ්‍රී ලංකාවේ ධීවරයන් භාවිතා නොකරන අතර මේ වර්ගයේ බෝට්ටු දකුණු ඉන්දියාවේ ධීවරයන් බහුලව භාවිතා කරයි . එන්ජින් දෙකක් සවිකර ධාවනය කල හැකි මේ එක් බෝට්ටුවක පහසුවෙන් පුද්ගලයන් දහයකට පමණ ගමන් කල හැකි අතර දින කීපයක් මුහුදේ ධිවර පන්න ක්‍රම කිරීමේ හැකියාවක්ද පවතී .
මේ බෝට්ටු දෙකේ එන්ජින් ඉතා මෑත ගලවා ඇති බවට සැක කළ හැකි සාක්ෂි ඇති බව ද සින්න්පාඩුව ධීවරයන් පෙන්වා දෙන ලදී . මේ බෝට්ටු දෙක තුල අත්වැසුම් කීපයක් , ඉන්දියාවේ භාවිතා කරන බුලත් ඇසුරු කුඩා ඇසුරුමක් , ප්ලාස්ටික් කෑන් හයක් දක්නට ලැබිණි .
මේ බෝට්ටු දෙක පිලිබදව ධීවරයන් ශ්‍රී ලංකා නාවික හමුදාවට හා උඩප්පුව පොලිසියට පරීක්ෂණ සිදු කරණු ලබයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සැක බෝට්ටු දෙකක් සින්නපාඩු වෙරළට
චමින්ද ජයනාත් ජයසූරිය Thursday, 17 June 2021 10:44 AM
මේවා මෙහෙම ඇවිල්ලා නවත්වලා තියෙද්දීත් කවුරුවත් දකින්නේ නැත්නම්... තව කොච්චර දේවල් මෙහෙම ඇවිල්ලා යනවා ඇතිද..? කෝ ලංකාවේ ආරක්ෂාව..?
janahitha Thursday, 17 June 2021 01:47 PM
ඉන්දියාවට ඇතුළු වන බවට සැක කෙරෙන සංවිධානාත්මක කණ්ඩායම වෙනනත් පුලුවන්